ohoma petrol nogaha giyoth fuel pump eka yai.. owaye pump eka cool wenneth petrol walinmai
Runaway neme yako runway
uba sirada kiyanne ? any source ?
ජොසී;21322846 said:මොන ජෝක්ස් එකක්ද ඕයි මේ? මට නම් අනිත් එවුන්ට වාගෙ මේ වගේ ගොබ්බ video දැක්කම, සෝයි හලෝ කියලා මූනිච්චාවට හිනාවෙන්න හිතෙන්නෙ නෑ.
video කරන්නෙ වහින එක. ඒකත් කාර් එක ඇතුලෙ ඉඳලා. පොඩ්ඩක් කැමරාව වත් ජනේලෙ ඇරලා එලියට අල්ලන්නෙ නෑ. උඹ හිතුවද ලංකාවෙ ඉන්නෙ වහිනවා දැකලා නැති එවුං කියලා? යකෝ ඔහොම vlog කරනවා නම් දවසට video සීයක් අප්ලෝඩ් කරෑකිනෙ කිසිම ගේමක් නැතිව. ඔයිට හොඳයි චැනල් එක නවත්තනවා.
මොනවද බං ඒ අස්සෙ කියවන්නෙ? උඹට කියන්න දෙයක් ඇත්තෙම නැත්තං කට වහගෙන video කරපං. කොහෙවත් නැති එවුංගෙං ප්රශ්ණ අහන්න එපා. හෙන විකාරයිනෙ බං. පොඩ්ඩක් youtube බලලා ඉඳපං.
මේ video එකේ කිසිම විශේෂත්වයක් නෑ. කිසිම ආස හිතෙන දෙයක් නෑ. කිසිම වැදගත් දෙයක් නෑ. බලපු ඩේටා ටික අපරාදෙ. මොකටද බං මේක දැම්මෙ? වලාකුලු මොනාද කරනවා කියලා කියපු කතා විතරමයි කියපු දේකට තිබ්බෙ. ඒකත් කිසිම වැදගත් කමක් නෑ.
(Improve වෙන්න මිසක්, හෙලා දකිනවා නෙවේ. මම නම් කියන්නෙ හොඳටම මදි පළවෙනි එක ඔයිට වඩා උවමනාවෙන්, උනන්දුවෙන් කරන්න තිබුනා.)
මේවගේ දේවල් තමා video එකක කියන්න ඕන. video එකක් upload කරන්න කලිං එක පාරක් වත් බලලා ඉඳපං. පුළුවන් නම්, video කරන්න පටං ගන්න කලිං, මොනවද කියන්නෙ කියලා පොඩ්ඩක් ප්ලෑන් කරලා ඉඳපං. පුළුවන් නම් පොඩි note එකක් දාගනිං. මේ වගේ විනාඩියක video එකක වුනත්, point දෙක තුනක් වත් කතා කරපං.පායලා පායලා වහින වරුසාවට තෙමෙන්න හොඳ නැහැලු.
Dislike option is there. anyway I appreciate it
නිකංම dislike කරලා නිකං ඉන්නවට වඩා, දෙයක් කීවොත් හොඳයි කියලා හිතුනා. Anyway dislike කරේ නෑ.
ඔව්, පටං ගත්ත එකත් ලොකු පියවරක්. අඩු තරමෙ upload කරන්න හරි පුරුදු වෙනවනෙ.අන්න හොඳයි එහෙම පටන් ගත්ත එක
දැන් කට්ටිය කාර් එක පරනයි, වොයිස් අවුල්, මූණ නැහැ, එළියට බහින් නැහැ වගේ නාහෙන් අඬයි
ගනන් ගන්න එපා ඒවා, කිසිම දෙයක් කර ගන්න බැරි අය තමා ඔය නාහෙන් අඬන්නෙ![]()
රන් වේ සහ රනවේ යන දෙවිදියටම උච්චාරණය කරනවා.


na. runaway kiyana eka waradiyi. godak aya kiyanne ehemai eth. runaway kiyanne panala yana ekata. runway kiyanne airport runway. oka mamath presentation ekakadi runaway kiyala magadi nawaththala runaway nemei runway kiyala kiyewwa panel eka![]()
පැනල් එකේ උන් දන්නේ නැතුව ඇති. මම විතරක් නොවෙයි ඇමරිකන් පයිලට්ස් ලත් රනවේ කියල උච්චාරණය කරනවා. උචාරණයේ හරි වැරැද්ද නිර්ණය කරන්න බැහැ
uba sirada kiyanne ? any source ?
appa 15000 ta ochara karanna ahakdaඅඩුවට කන්න තැනක් සෙට් උනා කියහන්කෝ. තොසේ දෙකයි සාම්බාරුයි උළුදු වඩයයි ප්ලේන්ටියයි. රුපියල් 120 . අපි වගේ මාසේ පඩිය රුපියල් 15000 ගන්න දුප්පත් උන්ට මේවා මහා මෙරක්. ලාබද?
![]()
![]()
![]()
ඇබුල්දෙනියේ මාතර රතු කැකුළු බත් කඩේ
![]()
රුපියල් 180 හෝ 200 ගෙවා වේලක් කන්න සල්ලි නැති දුප්පත් මට වෙල් තුනම කන්න දෙන මාතර රතු කැකුළු බත් කඩේ ඔබ දිනෙන් දින දියුණු වෙවා.
උදේ බත් එක 70
දවල් සහ රාත්රී බත් එක රුපියල් 100
අද කෑවා සුදු බත් එකක් උදේට. මේකේ ගාන රුපියල් 70