අඩෝ එලටම උඹ කරලා තියෙනවා....මමත් ඔය වගේ හදාගන්න ඕන...
බොටත් මාර අයිඩියා තමයි තියෙන්නේ...
මයි කම්පියුටර් අයිකන් එක ටේබල් එක උඩ තියපන් ලෙසටම ගැලපෙනවා...![]()
එකනම් අවුල් තමයි. ඕකටත් විකල්පයක් නැති වෙන්න විදියක් නැහැ![]()
adoo patta ban.. mamt hadann oni me wallpaper eka koheda hoya ganne

8 nam mhaha karadarayak machan. touch nathi nam kisima therumak ne

yap. 8 maha karumayk. ai 7 walata bahinna kiyala inne![]()








ඔය ලැපේ උඹ හිත එක තැනක තියාගෙන වැඩක් කරන්නේ කොහොමද බං.....???
![]()

පුරුදු වෙලා දැන් ගානක් නෑ.