මගේ_ඩෙස්ක්ටොපය

spider-manmain.jpg

ඔන්න ඕකට වඩා ටිකක් මොඩිෆයි කරපු එකක් තියෙන්නෙ පස්සෙ රියල් පික්චර්ස් දාන්නම්. :P:P:P
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    2u7cf20.png


    පොඩ්ඩක් විතර සුද්ද කරලා ගත්තෙ:sorry::D;)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මෙන්න මගේ එක. එනම් මනම් මුකුත් නැහැ බොහොම චාමෙට.:yes:

    Untitled-1.jpg
    [/URL][/IMG]
     

    uditha224

    Well-known member
  • මෙන්න මගේ එක. එනම් මනම් මුකුත් නැහැ බොහොම චාමෙට.:yes:

    Untitled-1.jpg
    [/URL][/IMG]

    මම මුලින් හිතාගෙන හිටියේ අපේ උන් වැඩිහරියක් වින්ඩෝස් 8 පාවිච්චි කරනවා කියල දැන් බලද්දී කව්රුත් එච්චර වින්ඩෝස් 8 කැමති නෑ වගේ.... :confused::confused:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මටත් මුලදී ටිකක් එපා උනා බන් පාවිච්චි කරනකොට. පස්සේ හුරු උනාම මාර ලේසියි. PDF Documents view කරන්න වෙනම Software install කරන්න ඕන නැහැ. Mount කරන්නත් පුළුවන්. අනිත් එක මීඩියා ප්ලේයර් එකත් එළකිරි. ඔය වගේ අලුත් දේවල් තියන නිසා මට නම් හොදයි බන් මේක.
     

    uditha224

    Well-known member
  • මටත් මුලදී ටිකක් එපා උනා බන් පාවිච්චි කරනකොට. පස්සේ හුරු උනාම මාර ලේසියි. PDF Documents view කරන්න වෙනම Software install කරන්න ඕන නැහැ. Mount කරන්නත් පුළුවන්. අනිත් එක මීඩියා ප්ලේයර් එකත් එළකිරි. ඔය වගේ අලුත් දේවල් තියන නිසා මට නම් හොදයි බන් මේක.

    හැබැයි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර් එකේ තියෙන හැම මගුලම ස්ටාර්ට් ස්ක්‍රීන් එකට එනවා නේද??? ඒක මහ පිස්සුවක්... අයින් කරන්න ගියාම මල වදේ...:dull::dull::dull:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එකනම් අවුල් තමයි. ඕකටත් විකල්පයක් නැති වෙන්න විදියක් නැහැ ;)