මග කේන්දරය බලලා දෙන්න

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    රැකියාව අදායම විවාහය කියන්න පුලුවන්ද
    මේකෙ නීච බංග රාජයෝගෙය පලදෙන්නෙ කොයිකාලෙද.
    Screenshot-20240727-152625-2.jpg

    20240727-153730.jpg
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    @Lovtus

    --

    කේන්දරෙ නැතුව මම කියන්නන් ඔන නන්

    රැකියාව/අදායම - අජූතයි, මෙ රටෙ ඉතින් ඔය දෙක කොමත් හෝප්ලස්නෙ බන්

    විවාහය - ඒත් අජූතයි. මොන රටෙ හිටියත්, විවාහය කියන්නෙ කරුම්‍යක්, දුකක්නෙ බන්
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    642
    213
    43
    මගේ එක දාන්න හරියටම විස්තර කියන්න පුලුවන්ද
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ශනි දීප්ත යෝගය තියෙන උන්ට නීච බංග යෝග පලදෙන්නේ නෑ බන්. අර ඉන්දරයා ගෑණුන්ට හැදෙනවයි කියන ලෙඩ ඔක්කොම හැදෙනවා. කේතු 6 නේ. හතර කේන්දරෙත් පාලුයි. ඉතින් අපි මොකද කොරන්නේ?
    ඕකෙ සුභ වාදී දෙයක් නැද්ද
    පොසිටිව් දෙයක්
    @thushana "ශනි දීප්ත යෝගය තියෙන උන්ට නීච බංග යෝග පලදෙන්නේ නෑ " මේක ඇත්තද
     
    Last edited:

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    සමාවෙන්න ඕන වෙන කෙනෙක් ගේ Thread එකේ මේක දානවට ?

    මේක පොඩ්ඩක් බලල දියන්. රු.1500-2000 දෙන්නම්.

    1992 අගෝස්තු 6 ප.ව 8.21 ට

    @Lovtus

    IMG_8695.jpeg
     
    • Like
    Reactions: Wadakaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    රැකියාව අදායම විවාහය කියන්න පුලුවන්ද
    මේකෙ නීච බංග රාජයෝගෙය පලදෙන්නෙ කොයිකාලෙද.
    Screenshot-20240727-152625-2.jpg

    20240727-153730.jpg
    bota shani mangala have. vivahenm chora scene ekak wei
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    @Lovtus කේන්දර බලන හැටි ඉගන ගන්න හොඳ පොතක් තියනවද? මෙලෝ මගුලක් දන් නැති එකෙක්ට.. පොඩ්ඩක් base එකේ ඉඳන් රසවත්ව විස්තර කරල තියන එකක්..
     
    • Like
    Reactions: wawula and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    බල්ලෝ දුක් විදිනවා තමා මේ රටේ,අපි නං කවුරු අවත දැන් සැපේ .කණගාටුයි සහෝදරයා ඔය ආත්මේ ගැන
    ශනි දීප්ත යෝගය තියෙන උන්ට නීච බංග යෝග පලදෙන්නේ නෑ " මේක ඇත්තද
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කිරියෙ අයගෙ කේන්දර බලල කීයක් හරි හොයාගන්න නේද මේ වෑයම. සාමාන්‍යෙන් කියක් වගේ ගන්නවද මේ වැඩ වලට
     
    • Like
    Reactions: Wadakaru

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ශනි දීප්ත යෝගය තියෙන උන්ට නීච බංග යෝග පලදෙන්නේ නෑ " මේක ඇත්තද
    මට හදිසියේ වැරදීමක් උනා , සොලොට දාපු කින්ඩියක් මේකේ පේස්ට් වෙලා :ROFLMAO: සමාවෙයන් මචං:(
    උඹට රැකියා වරප්‍රසාදය දිගටම තියේ ,එත් පටල ගන්න දේවල් වලට අවම වියදමවත් කරගන්න සල්ලි අමාරු වෙයි. රාහු ඉන් ඇක්ෂන්.අනිවා හිරේ යන වැඩ කරන්න එපා, අනුන්ගේ දේවල් වලට පැටලෙන්නත් එපා ,වාහන එලවන්නත් එපා. බුධ ගුරු 11 12 වාසිය ගන්න දෙවියන් ගේ රැකියාවක් කරන්න. ශනි කුජ නැකත් පරිවර්තනයෙන් සියල්ල සංකීර්ණ වෙලා තියෙන්නේ.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මූ මේ 10 වෙනි පාරද කොහෙද මේක උස්සගෙන ආවේ 🤭 🤭
    yA1ui3H.jpg

    ශනි දීප්ත යෝගය තියෙන උන්ට නීච බංග යෝග පලදෙන්නේ නෑ බන්. අර ඉන්දරයා ගෑණුන්ට හැදෙනවයි කියන ලෙඩ ඔක්කොම හැදෙනවා. කේතු 6 නේ. හතර කේන්දරෙත් පාලුයි. ඉතින් අපි මොකද කොරන්නේ?
    1 kotuwe නෙප්චුන්, යු inna ekath hathara kendare palu wihatada salakanne
     
    • Like
    Reactions: Lovtus and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මට හදිසියේ වැරදීමක් උනා , සොලොට දාපු කින්ඩියක් මේකේ පේස්ට් වෙලා :ROFLMAO: සමාවෙයන් මචං:(
    උඹට රැකියා වරප්‍රසාදය දිගටම තියේ ,එත් පටල ගන්න දේවල් වලට අවම වියදමවත් කරගන්න සල්ලි අමාරු වෙයි. රාහු ඉන් ඇක්ෂන්.අනිවා හිරේ යන වැඩ කරන්න එපා, අනුන්ගේ දේවල් වලට පැටලෙන්නත් එපා ,වාහන එලවන්නත් එපා. බුධ ගුරු 11 12 වාසිය ගන්න දෙවියන් ගේ රැකියාවක් කරන්න. ශනි කුජ නැකත් පරිවර්තනයෙන් සියල්ල සංකීර්ණ වෙලා තියෙන්නේ.
    තේරුනේ නෑ කියපු දේවල් 😔 ජනවරි 11ට කලින් හොද තැනකට එනවා කීවා බලපු කෙනෙක්. සැපක් නැද්ද ලගකදි
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    1. kendara attada bn ?

    2. hatara kendare palui kiyanne mokkakda?

    3. Kendara attanam mahinda rajapaksha 2015 paradune kohomada lankawe hodama kendara karayo uta advice dunnat? kenadare balalane chande tibbeth.???




     
    • Like
    Reactions: Wadakaru