මග කේන්දරය බලලා දෙන්න

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    නැහැ :D

    @Wadakaru ග්‍රහයෝ කරන අපල වලට වඩා මිනිස්සු තමන් තමන්ටම කරගන්න අපල වැඩියි. ඒ නිසා ඔය ජල්තර වැඩ නවත්තලා හොඳින් ඉන්න බලපන්. උබට මේ දවස්වල සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයක් යන නිසා ඒකට පිලියමක් කරගනින්.
    ------ Post added on Jul 27, 2024 at 7:23 PM
    Ashtama ershtake iwarawenne kawadda
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    රැකියාව අදායම විවාහය කියන්න පුලුවන්ද
    මේකෙ නීච බංග රාජයෝගෙය පලදෙන්නෙ කොයිකාලෙද.
    Screenshot-20240727-152625-2.jpg

    20240727-153730.jpg
    1. kendara attada bn ?

    2. hatara kendare palui kiyanne mokkakda?

    3. Kendara attanam mahinda rajapaksha 2015 paradune kohomada lankawe hodama kendara karayo uta advice dunnat? kenadare balalane chande tibbeth.???

    @Lovtus

    --

    කේන්දරෙ නැතුව මම කියන්නන් ඔන නන්

    රැකියාව/අදායම - අජූතයි, මෙ රටෙ ඉතින් ඔය දෙක කොමත් හෝප්ලස්නෙ බන්

    විවාහය - ඒත් අජූතයි. මොන රටෙ හිටියත්, විවාහය කියන්නෙ කරුම්‍යක්, දුකක්නෙ බන්

    කෝ කොටු ගොඩකම මුකුත් නෑනෙ. ඕක පුරවන් එන්න හො.ම.ත.ග.යු. දාල.


    කට්ටිය ඉතින් incest පොන්නයගෙ ෆේක් එකකට ඇඳිලානේ. මේ ඉන්නෙ පොර. කලින් ත්‍රේඩ් එකක් දැම්මා මෙහෙම

    https://elakiri.com/threads/මම-බදිනවා.2161007/

    මූම තමා @asanka+++ / @Aldren ඒවලිනුත් ඉන්නෙ. වෙලාව නාස්ති කරන්න නැතුව ignore කරලා දාපල්ලා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ශනි දීපත යෝගේ කියන්නේ බන් උඹේ ග්‍රහයෝ ටික රාහු කේතු මල්ලට වැටිලා තියෙන්නේ
    එ මල්ලෙන් එලියට පැන්න හාදයා තමා ශනි. අනික් අයට වඩා ඩෑල් එක බලවත්

    නිකමට අහන්නේ මානසික පීඩා එහෙම කොහොමද මචං උඹට
    ඔළුව උස්සන් ඉන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවද
     
    • Like
    Reactions: Wadakaru

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,426
    5,132
    113
    මොන බොරුද මේ
    කේන්දර සීන් බලන්න මොකෙක් හරි එනවනම් එන්නේ ප්‍රශන ආවම නේ . එතකොට මේ කාලේ හොද නෑ අරකයි මේකයි කියල බය කරල ගාන ගන්න එකනෙ කේන්දර කාරයෝ කරන්නේ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ශනි දීපත යෝගේ කියන්නේ බන් උඹේ ග්‍රහයෝ ටික රාහු කේතු මල්ලට වැටිලා තියෙන්නේ
    එ මල්ලෙන් එලියට පැන්න හාදයා තමා ශනි. අනික් අයට වඩා ඩෑල් එක බලවත්

    නිකමට අහන්නේ මානසික පීඩා එහෙම කොහොමද මචං උඹට
    ඔළුව උස්සන් ඉන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවද
    පීඩා වැඩී depression
    ඔලුව උස්සන්න බෑ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පීඩා වැඩී depression
    ඔලුව උස්සන්න බෑ
    මොන්ගල් වෙලා ජංගල් වල නවතින්න වෙන සීන් ගැන කතා නොකලොත් අදායම ගැන නම් උඹට ගේමක් ගහන්න පුළුවන් කොල්ලෝ
    එතැන සාපේක්ෂව ලල් එකක් තියෙනවා.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මොන්ගල් වෙලා ජංගල් වල නවතින්න වෙන සීන් ගැන කතා නොකලොත් අදායම ගැන නම් උඹට ගේමක් ගහන්න පුළුවන් කොල්ලෝ
    එතැන සාපේක්ෂව ලල් එකක් තියෙනවා.
    Lottery ekk adeida