උබ බොරුවට නේද කීවෙgowisetha adenna chance ekak thiyenawa, hamadama 100ka ganin
මූ මේ 10 වෙනි පාරද කොහෙද මේක උස්සගෙන ආවේ![]()
![]()
ශනි දීප්ත යෝගය තියෙන උන්ට නීච බංග යෝග පලදෙන්නේ නෑ බන්. අර ඉන්දරයා ගෑණුන්ට හැදෙනවයි කියන ලෙඩ ඔක්කොම හැදෙනවා. කේතු 6 නේ. හතර කේන්දරෙත් පාලුයි. ඉතින් අපි මොකද කොරන්නේ?
Hadisi dana laba tynwada mchnShani kumbe...good..kadisara madi unath stable action
1,4 adipathi 11...wealth good
Sikuru 6,11 ayithi jobs walin income up
5-8-12 sambandey & kuja chandra rahu nisa surprise ups and down events life eke wena possibility.
Love relations chaos viyahakie
Overseas dewal or connection to be very careful
mee software eka mokakda kaluwo? anee apitathරැකියාව අදායම විවාහය කියන්න පුලුවන්ද
මේකෙ නීච බංග රාජයෝගෙය පලදෙන්නෙ කොයිකාලෙද.
![]()
![]()
Ow hadisi surprise income labenna puluwan. Ewagema karadarath![]()
Hadisi dana laba tynwada mchn
වෙන මොනවා හරි හොද දෙයක් කියහන්.. අරුට පිස්සු හැදෙනවා ඔහොම කිව්වම.අර ඉන්දරයා ගෑණුන්ට හැදෙනවයි කියන ලෙඩ ඔක්කොම හැදෙනවා. කේතු 6 නේ. හතර කේන්දරෙත් පාලුයි. ඉතින් අපි මොකද කොරන්නේ?
Jothishya app prediction blnna epa borumee software eka mokakda kaluwo? anee apitath
මූ කියන ඒවා මං ගනන් ගන්නෙත් නෑ උබ ගනන් ගන්නත් එපා . හේතුව අහන්න එපා මගෙන්වෙන මොනවා හරි හොද දෙයක් කියහන්.. අරුට පිස්සු හැදෙනවා ඔහොම කිව්වම.
ඇයි නැත්තේ, තියෙනවා. ගොඩ යනවා නම් හොදම පැති තියෙනවා.ඕකෙ සුභ වාදී දෙයක් නැද්ද
පොසිටිව් දෙයක්
@thushana "ශනි දීප්ත යෝගය තියෙන උන්ට නීච බංග යෝග පලදෙන්නේ නෑ " මේක ඇත්තද

සමාවෙන්න ඕන වෙන කෙනෙක් ගේ Thread එකේ මේක දානවට ?
මේක පොඩ්ඩක් බලල දියන්. රු.1500-2000 දෙන්නම්.
1992 අගෝස්තු 6 ප.ව 8.21 ට
@Lovtus
View attachment 233633
Kiyapanko hodama pathithඇයි නැත්තේ, තියෙනවා. ගොඩ යනවා නම් හොදම පැති තියෙනවා.![]()
කියන්නෑKiyapanko hodama pathith
Danne naththan danna kiypn bn aulk naකියන්නෑ
දොස්තරට බොරු කරලා බෙහෙත් කෑවා නම් විඳවපන්
දන්නෑDanne naththan danna kiypn bn aulk na
නැහැ1 kotuwe නෙප්චුන්, යු inna ekath hathara kendare palu wihatada salakanne

එහෙනං වයිෆ්ව මට දෙන්න@Lovtus
--
කේන්දරෙ නැතුව මම කියන්නන් ඔන නන්
රැකියාව/අදායම - අජූතයි, මෙ රටෙ ඉතින් ඔය දෙක කොමත් හෝප්ලස්නෙ බන්
විවාහය - ඒත් අජූතයි. මොන රටෙ හිටියත්, විවාහය කියන්නෙ කරුම්‍යක්, දුකක්නෙ බන්
වෙඩින්ග් එක දවසේ උදෙත් ඇහුවා මම කාර් එකේදි..විවාහය කියන්නෙ කරුම්‍යක්, දුකක්නෙ බන්
මේක අයිති කෙනා එක්කො මැරිලා, නැත්නම් ලඟදි මැරෙනවා