මඟහැරුණු_තැන්

waligamaya

Well-known member
  • මුන්ට මිනිහෙක් කාලා ඇදලා ඉන්නවා දක්කින්න බැ:angry::angry::angry: ඔය නිකන් තියෙන කාලවලින් මිනිහෙක් කියක් හරි හොයාගත්තම මොකෝ වෙන්නේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මුන්ට මිනිහෙක් කාලා ඇදලා ඉන්නවා දක්කින්න බැ:angry::angry::angry: ඔය නිකන් තියෙන කාලවලින් මිනිහෙක් කියක් හරි හොයාගත්තම මොකෝ වෙන්නේ

    එහෙනං එහෙනං , මුන් වගේ කුහකයෝ තමයි අනුන්ට ඊරිසියා කර කර ඉන්න අනුන්ටත් වැඩක් නැති තමන්ටත් වැඩක් නැති සොන්නයෝ .. තියෙන මොහොතේ ටිකක් යටි මඩි ගහගන්නේ නැතුව පිස්සු බල්ලෝ වගේ කියෝනව ... තමන් කන්නෙත් නෑ අනුන්ට කන්න දෙන්නෙත් නෑ ගොන් හරක් :angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Me photo eke left side eke, blue T-shirt ekak andagena inne kawda kiyala dannawada?

    image1.jpeg
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    අන්නේකයි කියන්නේ ලංකාවේ වැඩිපුර ඉන්න බත් කන හරක් කියල , ඒකනේ මුන් වගේ හරක් ව යවන්නේ :yes:

    දැන් ඔබතුමා කියන්නේ කාවද යවන්න ඔනේ පර්ලිමේන්තුවට.. ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ෂුවර් එකටම නාමල් සම්බන්ධයි බැංකු හොරකමට එහෙනං. ඔන්න බලපන්කො එකෙත් හැටි :baffled:

    Kata wahagena inna kiyala podi ganak denna ethi (Rs 100 k wage)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kata wahagena inna kiyala podi ganak denna ethi (Rs 100 k wage)

    ඔය ඉන්නෙ ඇලෝසියස් නෙවෙයි බන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී "එරික් ප්‍රසන්න වීරවර්ධන" :yes: චන්දෙන් පැරදිල දැන් මයිත්‍රී එක්ක ඉන්නෙ මොකද්ද උපදේශක පට්ටමක් හම්බෙල.

    BUP_DFT_DFT-1new-181.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් ඔබතුමා කියන්නේ කාවද යවන්න ඔනේ පර්ලිමේන්තුවට.. ?

    මන් කියන්නේ මුන් වගේ කටින් බතල හිටව හිටව ඉන්න උන්ව යවන්නේ නැතුව , කීය කීය හරි හොරකම් කරලා හරි කමක් නෑ මිනිස්සුන්ට රස්සා ටිකක් දෙන්න පුළුවන් , ගෙදරට යන පාරට තාර ටිකක් දාල දෙන්න පුළුවන් , ගමේ නගරේ තමන්ට වැඩ කරපු මිනිස්සුන්ට උදව්වක් කරන එකෙක්ව පාර්ලිමේන්තු යවන්න ඔනේ කියල .. මුන් වගේ උන් ගියයි කියල අපිට මොනාද මහත්තයෝ ලැබෙන්නේ :cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය ඉන්නෙ ඇලෝසියස් නෙවෙයි බන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී "එරික් ප්‍රසන්න වීරවර්ධන" :yes: චන්දෙන් පැරදිල දැන් මයිත්‍රී එක්ක ඉන්නෙ මොකද්ද උපදේශක පට්ටමක් හම්බෙල.

    BUP_DFT_DFT-1new-181.jpg

    ඔව් ඌ නෙවෙයි ඉන්නේ :yes:

    හැබැයි දෙන්න අතර සම්බන්දයක් තිබිලි නැත්තෙත් නෑ , මන් කිව්වේ මේ ආදර සම්බන්ධයක් වගේ එකක් හැබැයි එහෙම එකකුත් නෙවෙයි :love:

    http://www.srilankamirror.com/news/item/12528-arjun-aloyceus-had-close-dealings-with-namal
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඌ නෙවෙයි ඉන්නේ :yes:

    හැබැයි දෙන්න අතර සම්බන්දයක් තිබිලි නැත්තෙත් නෑ , මන් කිව්වේ මේ ආදර සම්බන්ධයක් වගේ එකක් හැබැයි එහෙම එකකුත් නෙවෙයි :love:

    http://www.srilankamirror.com/news/item/12528-arjun-aloyceus-had-close-dealings-with-namal

    උන් දන්නව මොන ආණ්ඩුව තිබ්බත් උන්ගේ වැඩේ කරගන්න, ආදර සම්බන්ධතා තිබ්බම ඉතින් කොහොමත් වැඩේ ලේසි නෙ. :P
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය ඉන්නෙ ඇලෝසියස් නෙවෙයි බන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී "එරික් ප්‍රසන්න වීරවර්ධන" :yes: චන්දෙන් පැරදිල දැන් මයිත්‍රී එක්ක ඉන්නෙ මොකද්ද උපදේශක පට්ටමක් හම්බෙල.

    Danne nethi nisay ahuwe, uuth aloysius wagemay.

    anyway..mahinda/namal kawuruth mekata katak arinne nehe ne.
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මන් කියන්නේ මුන් වගේ කටින් බතල හිටව හිටව ඉන්න උන්ව යවන්නේ නැතුව , කීය කීය හරි හොරකම් කරලා හරි කමක් නෑ මිනිස්සුන්ට රස්සා ටිකක් දෙන්න පුළුවන් , ගෙදරට යන පාරට තාර ටිකක් දාල දෙන්න පුළුවන් , ගමේ නගරේ තමන්ට වැඩ කරපු මිනිස්සුන්ට උදව්වක් කරන එකෙක්ව පාර්ලිමේන්තු යවන්න ඔනේ කියල .. මුන් වගේ උන් ගියයි කියල අපිට මොනාද මහත්තයෝ ලැබෙන්නේ :cool:

    එහෙනම් සජිත් හා ද.. ? :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Danne nethi nisay ahuwe, uuth aloysius wagemay.

    anyway..mahinda/namal kawuruth mekata katak arinne nehe ne.

    ඇලෝසියස් අනිවාර්යෙන් මහින්දගේ කාලෙත් කොක්ක ගහගෙන ඉන්න ඇති, ඒ කාලෙත් ඔය බිස්නස් එක කරා නෙ. :oo: