[FONT="]මචංලා ඇයි අපිට සිරාවට කෙල්ලෙක් නැත්තේ [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම අද MC පැත්තේ ගියා හැම තැනම C[/FONT]ouple[FONT="] බන් ලස්සන කෙල්ලොන්ට චාටර් කොල්ලෝ හිටියා බන් මම එ කොල්ල්න්ට අපහස කරනවා නෙවෙයි බන් එත් සමහර කොල්ලෝ රස්තියාදු කාරයෝ වගේ එත් ඉන්නේ මල් වගේ ලස්සන කොල්ලෝ මම handsome smart කොල්ලෙක් කියනවා නෙවෙයි බන් එත් මට ඉට වඩා පොඩ්ඩක් හරි පෙනුමක් තියෙනවා රස්තියාදු නම් නැ මගේ ගාව එත් සමහාර C[/FONT]oup[FONT="] හැසිරුනේ සබ්ය විදියටත් නෙවෙයි මට මේවා දකිනකොට ජිවිතෙත් එපා වෙනවා බන් මම කෙල්ලක් හොයන්නේ room ගානේ එකක් යන්න නෙවෙයි මචංලා මමත් ආසයි ආදරය කරන්න මම කෙට්ටු කෙනෙක් එකද කෙල්ලෝ කැමති නැත්තේ මට උස 5.5 වගේ අවුරුදු 23 වෙනවා එත් ජිවිතෙට කෙල්ලෙක් එකක් කතා කරාලා නැ බන්[/FONT]
[FONT="]මට මේවා කියනන් වෙන කවුරුත් නැ යාලුවනේ එකයි එලකිරි එකේ හොද කොල්ලෝ සෙට් එකක් ඉන්න නිසා මේකේ දැම්මේ ජිවිතේ එපා උනා වගේ බන් මට දැන් C[/FONT]ouple[FONT="] දකිද්දී මට එන්නේ ඉරිසියාවකුයි තාරහකුයි බන් [/FONT]
meka dakkama matath dukai ban.. ube kalin thread walath mama comment kala..
kello godak penuma gana balanne api hithana widiyata nemei ban.. katta kalu unath hoda strong penumak tiyanam eyala kamathiy.. mamath uba kiwwa wage kettui.. eth kettu kollantath sira kali innawa.. ee unge tiyana attitude eka saha talks nisa..
ubata tama 23 nisa bayawenna epa.. mata 25y ..eth tama single.. mage yaluwoth keepa denekma innawa ban ehema.. eka ape labima tamai..
eth uba kiyala tiyanawa neda uba tama kellek ekka katha karalawath naha kiyala? ekanam loku problem ekak bro mokada kello set wennanam kello ashraya karanna one..
matanam kello keepa denekma innawa yaluwo widiyata.. kello ekka katha karala.. eyalage feelings adunagannakota tamai ubata kello gana terenne.. ewagema eyalatath uba gana hithenne..
godak aya kiyanna wage baya nathiwa gihin kellekgen kamaththa ahapan kiyana kathawa nam mama wishwasa karanne naha.. mokada awurudu ganan masa ganan try karala kawadawath kamathi wenne nathi kello onetaram innawa..
monawa unath ubata kello meet wenne nathnam private institute ekaka monawahari dekata class palayan.. uba colombo nam ACBT, ICBT wage giyoth patta kali set wei.. eth putha ee godak denak nikan make up walin powder babala una.. polawe paya gahala inna danne nathi aya tamai.. eka nisa hoda down to earth girl kenek hoya ganin..
hadawathinma wish karanawa machan hoda kellek set wenna kiyala.. good luck












