
.ඇයි යකෝ තොපි ඔක්කොටම වඩා මම වැඩිමල් .තාමත් එක කෙල්ලෙක් කියල නෑ.මට නම් මෙලෝ ගානක් නෑ
.ganu nathi eka hondai bn![]()


naki unama khoamt na tamaiමුන් නහයින් අඩන හැටි දැක්කම මට සසර කලකිරෙනව.ඇයි යකෝ තොපි ඔක්කොටම වඩා මම වැඩිමල් .තාමත් එක කෙල්ලෙක් කියල නෑ.මට නම් මෙලෝ ගානක් නෑ
.


මම ආදරය කළා. ආදරය විශ්වාස කළා. ආදරය කරලා තේරිච්ච විදියට ආදරය කියන්නේ බොරුවක්. අපි කෙනෙක්. කැමැති වෙන්නේ ඒ කෙනාට තියෙන කැමැත්ත නිසා නෙවෙයි. අපි කෙනෙක්ගේ යම්කිසි දෙයකටනේ කැමැති වෙන්නේ. අනෙක් පාර්ශ්වයේ ගැහැනු ළමයට හෝ පිරිමි ළමයට කැමැති වෙන්නේ ඒ කෙනා තුළ තිබෙන ඒ කෙනා තුළ තියෙයි කියලා හිතන අපේ තුළ තිබෙන දෙයට අපි කැමැතියි. සමාජය හොඳයි කියලා සම්මත කරලා තියෙන දේවල්වලට. ඒ කැමැති දේවල් මම අනෙක් කෙනා තුළින් දැක්කොත්, අපේ හිතේ තියෙන රූපයට ඒ කෙනා ගැළපෙනවා නම් අපි ඒ කෙනාට කැමැති වෙනවා. ඒ නිසා අපි කැමැති වෙන්නේ ඒ කෙනාට නෙවෙයි. අපේ තියෙන දෙයට. ඒ කෙනා යම්කිසි අවස්ථාවක වෙනස් වුණොත් අපි හිතන දෙයට වඩා වෙනස්ම වැඩ කළොත් එහිදී අපි ඒ කෙනාව ප්රකතික්ෂේනප කරනවා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අපි තුළ තිබෙන දේ තෘප්තිමත් කරගන්න. ඒකට තමයි අපි ආදරය කියලා කියන්නේ. ඒ කියන්නේ අනේයාල්්න්යන බැඳීමක් නෙවෙයි ආත්මාර්ථය සපුරා ගැනීමට උත්සාහ දැරීමක්.
ane ban okun naethi ekamayi hodha
love kiyanne mokakda kiyala uba hariyata watahagena nae ban
love eka gana mama neme hamudhuru kenek kiwwa kathawak me
මෙවා මම කියන එවා නෙමෙ එ හින්දාවත් බලපන්
මෙකෙ ඉන්න සමහර ගොබ්බ පක්කුන්ට ඔව අහුවාම මාර අමරුයි
එ එවුන් පිලිගන්න අකමැති ඇත්ත
මම නම් දැන්ම තිරනය කරල ඉවරයි මම බදින්නෙන් නැ කියල
උබටත් බැදපු දවසක ඔකෙ අටඑත්තම තත්වෙ තෙරෙයි
බැදපු යාලුවො එහෙම උබට නැද්ද බන් උබට
පුලුවන් නම් හොද fit බැදපු යාලුවෙක් හොයන් හෙමිට ඔය ගැන කතා කරපන්
කතාව+eye contacts![]()



eth buddha darmaye kawadawath adaraya karana eka, kasada bandala daruwo hadana eka waradak widiyata dakke na.. ee serama ape pawathmata swabhawadarmayen athi una dewal.. api sansare kawadahari aththa terum aran niwan dakina thanata enakan oya dewal apita karanna wenawa.. siduhath kumaraya ipaduna gaman niwan dakinna giye nane.. tharuna kale gatha karala.. adare karala.. daruwo hadala tamai aththa terum aran abhinikman kale.. eth buddha deshanawe kothanakawath wadarala tiyada niwan dakina margaya awabodha karaganna nam kawruth gihi jiwithe karana dewal atha arinna one kiyala?
ehema nemei.. adaraya kiyanne boruwak nemei.. eth eka ashawath ekka patalawa gaththama thamayi kawruth mulawe watenne..
api thawa kenekge api asa karana dewal adaraya widiyata dakinawanam eka api karana loku waraddak..
amma kenek daruwekta adare karanne eyage pitin wath athulenwath dakina detada?
ubalata kiyala waedak na ban
araka mama kiwwa deyak neme
wiswasa nathnam giya mawbima paththare ganin
ubala ohoma hithan nisaa thamai ban haemadaaam duk widinne
ubala ohoma hituwata lokaye aththa wenas wenne nae aththa thiththai
saralawama kiwwoth amma kenek adare karanne e eyaage hitha thula thamage lamaya nedha kiyana aakalpeta naethuwa wena dekata neme
kotinma ethanath thiyenne athmarthe,e eyaata labena dhe......
hugak aya me aththa piliganna kaemathi nae
eka loke haeti
menna meka kiyawapan
http://goo.gl/R7sAe3

naa machan.. mama kiwwe ee hamuduruwo unath kiyanne 100% aththa kiyala wishwasa karanna baha..
mokada eyath api wagema pruthagjana kenek mahana unata..
adare karana eka boruwak nemei.. eth jiwithe hama deyakma dukak thamai.. ee duken midennane api hamoma try karanne bauddhayo widiyata.. eth ehemai kiyala hoda gihi jiwithayak gatha karanna nam api hamotama adaraya awashya wenawa.. loke pawathma tiyenneth ethana..![]()



Machan kello set wenne naththan salli hoyanna patan ganin .Kawada hari Billionaire kenek wela nawathinawa kiyala hithaganin ..![]()
ubalata kiyala waedak na .uba aththa piliganna kaemathi nae
ube wayasa keeyada bn
me jiwath wechhca tikata hikila rewila guti kaala ,wenna ona hugaak dewal wela thiyenaw mata nam
api ithin nokarapu dekutha nae
ane manda ayi ban samahara ewun adare boruwak kiyala piliganna mechchra ma kamathi naeththe![]()

ehema piliganna bari mulu jiwithema godak adaren sathutin inna ayath onetaram dakala tiyana nisa ban.. uba ehema experience ekak nathinisa adare kiyanne boruwak kiyala terum aran athi.. uba witarak nemei godak denek ehemai.. eth uba inna society eken poddak eth wela aluth job ekakata ehema nathnam wenama society ekakata gihin balapan lassanata inna aya onetaram innawa..
mamath uba wagema jiwite godak experience tiyanawa.. eth dan api wate hitapu yaluwoth ethwela.. untath ungema jiwitha tiyanawane.. mata 25i..
eth hoda kellek kamathi wela naha tama![]()
bump
pissuda ban ubalai okkma commet mama kiywana ban meka mama damma hitata apu upset ekata ekkiri eka ela kollo set ekak inna nisa godak advice dunna maga hita haduwa godak pin e ayatamata penne mu thread eka bump kara kara apen aathakl gannawa wage


