මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

harithacats

Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    honda ta igena ganin denata. honda sthira job ekak hoyaaa ganna balpan. ita passe proposal eka kin hari bariyei bandinna. honda ma kellek wa bandinna puluwan
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මචන්, කෙල්ලෝ නැති උන් හිතන්නේ අනිත් උන්ට වඩා මම හොදයි, කපල් එකක් දැක්කම ඒ කොල්ලට වඩා මම ලස්සනයි, හැන්සම් කියල...ඒ උබ හිතන හැටි...එත් ඇත්ත එක නොවෙන්න පුළුවන්...

    හැබැයි උබ ලග නැති ගොඩක් දේවල් ඒ කොල්ල ලග තියෙන්න පුළුවන්...ආදරේ කරන්නේ ලස්සනටම නෙමෙයි..කෙල්ලෝ කැමති ටිකක් සල්ලි තියෙන (අත්‍යවශ්‍ය නැහැ), හොද ටැලන්ට් එකක් තියෙන (අනිවා)..ප්‍රසන්න පෙනුමක් තියෙන (ගොඩක් වෙලාවට) කොල්ලොන්ව..ඒ වගේම කතා බහ කරනකොට කෙල්ලට වඩා උබට හොදට දැනුම් තේරුම් තේරුම් තියෙනව කියල කෙල්ලට තේරෙන කොල්ලොන්ට තමයි උන් කැමති..

    කෙල්ලෝ නම් ඔය ඕනේ තරම් ඉන්නේ බන්...කතා කරපන්..අපි හිතන තරම් කෙල්ලෝ දරුණු නැහැ..ලොල්..උනුත් බලන් ඉන්නේ කොල්ලෙක් එක්ක සෙට් වෙන්න වෙන්න තමයි..

    උබල අපිට වගේම කෙල්ලොන්ටත් ආදරේ කරන්න ඕන කම තියෙනවා...එකට හරියන හොද කොල්ලෙක් තමයි හැබැයි උන් හොයන්නේ...

    අනිත් එක උබට එක කෙල්ලෙක් ගැනම ක්‍රෂ් එකක් නැත්තම් තවත් ලේසිය්...මොකද ඕන කෙල්ලෙක් සෙට් උනොත් උබට දාගන්න පුළුවන්නේ...ක්‍රෂ් එකක් තියෙද්දී ඒ කෙල්ල කැමති නැත්තම් තමයි ටිකක් හිත හදාගන්න අමාරු..මොකද එතකොට වෙන කෙල්ලෝ ගැන හිතෙන්නේ නැති සිද්දියක් තියෙනවනේ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,703
    2,568
    113
    නිධානයක් උඩ
    උබලට රස්සාවක් තියනවනම් මංගල කිංකිනි එකේ ad එකක් දාලා බලපන්..එක ad එකට ලියුම් 50-100ක් එනවා.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    කරුමේ තමයි බං මම 2012 ඉදන් මට කෙල්ලෙක්ට ආදරය කරන්න ආසාව ආවේ ඒ ඉගෙන ගන්න කලේ දැන් මම ජොබ් එකක් කරනවා අවූරුදු 25 වෙනවා තාම කෙල්ලෙක එක්ක යාලු වෙන්න බැරි උනා

    උබ හොද ඉතිරිකිරීමක් කරලා බන්.:lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ubata kellek set unama hithei oke anit paththa. obe attitude eka wenas karaganin mulinma. anika MC eke dakina hama love ekama love neme ban, love kiyanne okata neme

    ya ya
    hugak love tika kalayayi owayin keeyen kiyada ban dawasaka badinne :oo:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන්, කෙල්ලෝ නැති උන් හිතන්නේ අනිත් උන්ට වඩා මම හොදයි, කපල් එකක් දැක්කම ඒ කොල්ලට වඩා මම ලස්සනයි, හැන්සම් කියල...ඒ උබ හිතන හැටි...එත් ඇත්ත එක නොවෙන්න පුළුවන්...

    හැබැයි උබ ලග නැති ගොඩක් දේවල් ඒ කොල්ල ලග තියෙන්න පුළුවන්...ආදරේ කරන්නේ ලස්සනටම නෙමෙයි..කෙල්ලෝ කැමති ටිකක් සල්ලි තියෙන (අත්‍යවශ්‍ය නැහැ), හොද ටැලන්ට් එකක් තියෙන (අනිවා)..ප්‍රසන්න පෙනුමක් තියෙන (ගොඩක් වෙලාවට) කොල්ලොන්ව..ඒ වගේම කතා බහ කරනකොට කෙල්ලට වඩා උබට හොදට දැනුම් තේරුම් තේරුම් තියෙනව කියල කෙල්ලට තේරෙන කොල්ලොන්ට තමයි උන් කැමති..

    කෙල්ලෝ නම් ඔය ඕනේ තරම් ඉන්නේ බන්...කතා කරපන්..අපි හිතන තරම් කෙල්ලෝ දරුණු නැහැ..ලොල්..උනුත් බලන් ඉන්නේ කොල්ලෙක් එක්ක සෙට් වෙන්න වෙන්න තමයි..

    උබල අපිට වගේම කෙල්ලොන්ටත් ආදරේ කරන්න ඕන කම තියෙනවා...එකට හරියන හොද කොල්ලෙක් තමයි හැබැයි උන් හොයන්නේ...

    අනිත් එක උබට එක කෙල්ලෙක් ගැනම ක්‍රෂ් එකක් නැත්තම් තවත් ලේසිය්...මොකද ඕන කෙල්ලෙක් සෙට් උනොත් උබට දාගන්න පුළුවන්නේ...ක්‍රෂ් එකක් තියෙද්දී ඒ කෙල්ල කැමති නැත්තම් තමයි ටිකක් හිත හදාගන්න අමාරු..මොකද එතකොට වෙන කෙල්ලෝ ගැන හිතෙන්නේ නැති සිද්දියක් තියෙනවනේ

    මචන් මම 6' 2"ක් උසයි(සුදුයි,ප්‍රසන්නයි - මේවා මචන් මම කියන ඒව නෙවෙයි.මම අශ්‍රය රන උන් කියපුවා,ඒ කියන්නෙ රටේ ලෝකෙ උන්ටත් එහෙම පේන්න එපැයි නේද)මගේ දිහා කෙල්ලො බලනව කියලත් තේරෙනව.ඒත් මට කෙල්ලෙක් නෑනෙ බන්.මම කමති උන් මට අමතිත් නෑ.හරි පයන්නක් තමයි ඒකත්.එපා වෙලා තියෙන්නෙ දැන්නම් :P:lol:

    අර කෙල්ලන්ට ටෝක් කරන විදිහ තමයි දන්නෙ නැත්තෙ බන්,ඒක ලොකු issue එකක්.කෙල්ලො නැති උන් අන්න ඒක හදා ගනිල්ලා :dull::rofl:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මම 6' 2"ක් උසයි(සුදුයි,ප්‍රසන්නයි - මේවා මචන් මම කියන ඒව නෙවෙයි.මම අශ්‍රය රන උන් කියපුවා,ඒ කියන්නෙ රටේ ලෝකෙ උන්ටත් එහෙම පේන්න එපැයි නේද)මගේ දිහා කෙල්ලො බලනව කියලත් තේරෙනව.ඒත් මට කෙල්ලෙක් නෑනෙ බන්.මම කමති උන් මට අමතිත් නෑ.හරි පයන්නක් තමයි ඒකත්.එපා වෙලා තියෙන්නෙ දැන්නම් :P:lol:

    අර කෙල්ලන්ට ටෝක් කරන විදිහ තමයි දන්නෙ නැත්තෙ බන්,ඒක ලොකු issue එකක්.කෙල්ලො නැති උන් අන්න ඒක හදා ගනිල්ලා :dull::rofl:

    hoda kello allaganna tikak amarui ban kohomath..patta kattak kanna one...kalin yaluwela idala boot kaapu ekak nam lesiyen allaganna puluwan :P un pata gala set wenawa...

    uba diha balana un nam daganna awulak na...lesiy..eth api kamathi eka daganna ne amaru..maath hena kattak kawa :yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    hoda kello allaganna tikak amarui ban kohomath..patta kattak kanna one...kalin yaluwela idala boot kaapu ekak nam lesiyen allaganna puluwan :P un pata gala set wenawa...

    uba diha balana un nam daganna awulak na...lesiy..eth api kamathi eka daganna ne amaru..maath hena kattak kawa :yes:

    ඔව් මචන් උඹ කියන එක ඇත්ත.... :) වෙලාවක දාපන්කො ඒ කතාවත් :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මචන් මම 6' 2"ක් උසයි(සුදුයි,ප්‍රසන්නයි - මේවා මචන් මම කියන ඒව නෙවෙයි.මම අශ්‍රය රන උන් කියපුවා,ඒ කියන්නෙ රටේ ලෝකෙ උන්ටත් එහෙම පේන්න එපැයි නේද)මගේ දිහා කෙල්ලො බලනව කියලත් තේරෙනව.ඒත් මට කෙල්ලෙක් නෑනෙ බන්.මම කමති උන් මට අමතිත් නෑ.හරි පයන්නක් තමයි ඒකත්.එපා වෙලා තියෙන්නෙ දැන්නම් :P:lol:

    අර කෙල්ලන්ට ටෝක් කරන විදිහ තමයි දන්නෙ නැත්තෙ බන්,ඒක ලොකු issue එකක්.කෙල්ලො නැති උන් අන්න ඒක හදා ගනිල්ලා :dull::rofl:

    post-28921-I-may-have-deserved-that-gif-s-qyCQ.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මචන් උඹ කියන එක ඇත්ත.... :) වෙලාවක දාපන්කො ඒ කතාවත් :lol::lol:

    E kathaawa nam kiyala wadak na :lol: katu kiyanne maarama katta oi kawe :rofl: ma dihath nam kello balanawa ban..eth mama echara lassana na :P kettui...habai kello nam ona tharam talk karanawa :) eth katta kaala da gatta kella yalu kiyala ithin inna kellai, ata dekai parissam karan innawa :lol: