මචංලා කිරියේ අලුතින් ගෙවල් හදපු කට්ටියගෙ

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මචංලා කිරියේ අලුතින් ගෙවල් හදපු කට්ටියගෙ

    මම ගෙයක් හැදුව.දැන් ඉතිරි වෙලා තියෙන්නෙ දොරවල් ජනෙල් දාන්න.ඉන්ටෙර්නෙට් එකේ බැලුව බැලුව හොද සයිට් එකක් හොයා ගන්න බැරි උනා ලස්සන ඩිසයින් තියන.මට හොද ෆොටෝ ටිකක් දෙන්නකෝ ඔයාලගේ ගෙවල් වල දාල තියන දොරවල් ජනෙල් වල ඩිසයින් වල.ලොකු උදව්වක් :):):yes::yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    03.jpg