මචංලා කිරියේ අලුතින් ගෙවල් හදපු කට්ටියගෙ
මම ගෙයක් හැදුව.දැන් ඉතිරි වෙලා තියෙන්නෙ දොරවල් ජනෙල් දාන්න.ඉන්ටෙර්නෙට් එකේ බැලුව බැලුව හොද සයිට් එකක් හොයා ගන්න බැරි උනා ලස්සන ඩිසයින් තියන.මට හොද ෆොටෝ ටිකක් දෙන්නකෝ ඔයාලගේ ගෙවල් වල දාල තියන දොරවල් ජනෙල් වල ඩිසයින් වල.ලොකු උදව්වක් 




