මචංලා නිසාන් PRIMERA TP12

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචංලා නිසාන් PRIMERA TP12

    මචංලා නිසාන් PRIMERA TP12 කාර් එක ගන්න හොද එකක්ද ?

    අමතර කොටස්වල(බොඩි , එන්ග්ජින්) මිල එහෙම කොහොමද .ඒවා හැමතැනම ගන්න තියනවද ?
    තෙල් නම් 6 කරන්නේ කියල හැමෝම කියනවා. :angry:

    කියමු බලන්න අපේ කට්ටියගේ අදහස් ?:yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    abs down,wena nam awulak ne.car eka hodai awulak ne,look ekath hodai,hebei machan hadissiyakata break gahaddi deiyo budun sihi karan gahanna wenne.