ඒක ඉතින් අනිත් උන් බලාගනී. මට නන් වැඩක් නෑ.ඒ හන්ද මන් ඒකට වටිනාකමක් දෙන්නෙ නෑ. කාලයත් එක්ක මිනිස්සු වටින් නැති දේවල් විසි කරල දානව. සින්හල බාසාවෙන් මිනිස්සුගෙ ජීවිත වලට වටිනාකමක් නැති වෙද්දි ඉබේම කාලයත් එක්ක නැති වෙලා යයි.දූපතක් හන්ද ඒකට ටිකක් කල් යයි.මගෙ ජීවිතේට නන් කිසි හොදක් වෙල නෑ. සින්හල ටියුෂන් කරන අය තමා මන් හිතන්නේ ඕකෙන් හොදටම ප්රයෝජන ගන්නෙ.උබට නැතිවුණ නිසා අනිත් හැමෝටම නැතිවෙලා යන්න ඕනෙ කියලද කියන්නෙ![]()