මචංලා පොඩි උන්ට spoken english හදාගන්න ක්‍රමයක්

kj1

Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    උබට නැතිවුණ නිසා අනිත් හැමෝටම නැතිවෙලා යන්න ඕනෙ කියලද කියන්නෙ 🤔
    ඒක ඉතින් අනිත් උන් බලාගනී. මට නන් වැඩක් නෑ.ඒ හන්ද මන් ඒකට වටිනාකමක් දෙන්නෙ නෑ. කාලයත් එක්ක මිනිස්සු වටින් නැති දේවල් විසි කරල දානව. සින්හල බාසාවෙන් මිනිස්සුගෙ ජීවිත වලට වටිනාකමක් නැති වෙද්දි ඉබේම කාලයත් එක්ක නැති වෙලා යයි.දූපතක් හන්ද ඒකට ටිකක් කල් යයි.මගෙ ජීවිතේට නන් කිසි හොදක් වෙල නෑ. සින්හල ටියුෂන් කරන අය තමා මන් හිතන්නේ ඕකෙන් හොදටම ප්‍රයෝජන ගන්නෙ.😂
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63

    එළ.. හැමෝටම නැතිවෙලා ගියානම් හොදයි කියල ඔයා කියපු නිසායි ඇහුවෙ. ජීවිතේට හොදක් වෙන්නෙ නම් ඉතිං තමන්ගෙ වැඩපිළිවෙල අනුව තමා. ඔය ඉංග්‍රීසි කතා කරන එංගලන්තේ ඇමරිකාවෙත් හිගන්නො, අපරාධකාරයෝ ඕනතරම් ඉන්නෙ 😁
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    එළ.. හැමෝටම නැතිවෙලා ගියානම් හොදයි කියල ඔයා කියපු නිසායි ඇහුවෙ. ජීවිතේට හොදක් වෙන්නෙ නම් ඉතිං තමන්ගෙ වැඩපිළිවෙල අනුව තමා. ඔය ඉංග්‍රීසි කතා කරන එංගලන්තේ ඇමරිකාවෙත් හිගන්නො, අපරාධකාරයෝ ඕනතරම් ඉන්නෙ 😁
    අපරාධ නැති රටක් නන් මේ ලොකේ තියෙනන විදිහක් නෑ. අපි සින්හලයි දෙමලයි ගමුකො.දෙමල දන්න මිනිස්සුන්ට ලෝකෙ එක්ක ගනුදෙමු කරද්දි සාපෙක්ශව වාසියක් තියෙනව.English කියන්නෙ Universal language එක සින්හල වලට වඩා ලොකු වටිනාකමක් තියෙනව.
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    අපරාධ නැති රටක් නන් මේ ලොකේ තියෙනන විදිහක් නෑ. අපි සින්හලයි දෙමලයි ගමුකො.දෙමල දන්න මිනිස්සුන්ට ලෝකෙ එක්ක ගනුදෙමු කරද්දි සාපෙක්ශව වාසියක් තියෙනව.English කියන්නෙ Universal language එක සින්හල වලට වඩා ලොකු වටිනාකමක් තියෙනව.
    මම කියන භාෂාවක වටිනාකම කියන්නෙ ඔය ආර්ථික වටිනාකම විතරක් නෙවෙයි බන්. ඔය උබ හිතන විදිහට ඒක අහුවෙන්නෙ නෑ.
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,442
    113
    British Council hoda nadda
    හොඳයි ඉංග්‍රීසි පුලුවන් උන්ට. පොඩි එකාව දැම්මා මාස 3ට ඉගෙන ගත්තු දෙයක් නෑ. චිත්‍ර ඇන්දා එච්චරයි රුපියල් 28000ක් ගෙව්වා. අවුරුදු 4න් දැම්මෙ. පස්සෙ යවන එක නැවැත්තුවා
     
    Sen-lu

    Well-known member
  • ඕවත් සබ්ජෙක්ට් වගේ උගන්නන්න ගත්තොත් පොඩි උන්ට මල වාතයක් වෙලා නවතින්නෙ. එහෙම නෙවේ ඔය ෆන් කාටූන් එකක් ලස්සන පොත් ටිකක්, ගෙදර කතාකරන ඒව වගේ දේවල් වලින් ගොඩදාගන්න එක හොඳයි නේද? පොඩි පොඩි දේවල් කාලයක් කරනකොට හොඳ ඉම්පෲව්මන්ට් එකක් තියෙයි. මම දන්නෑ ඉතින් ප්‍රායෝගිකද කියල තියෙන රැට් රේස් එකේ හැටියට.
     
    • Like
    Reactions: indiehacker

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Wayasa keeyada podi ayata? Gedara English walin katha karanna. TV eke english programs balanna denna. Sinhala programs okkoma nawatwanna. 3 months wage giyama eka podi unta normal wenawa.
    Mage podi un dennata lankawe inna kaale eka thama kale. English hodata haduna. English TV programs balapu nisa accent ekath hodai.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හොඳයි ඉංග්‍රීසි පුලුවන් උන්ට. පොඩි එකාව දැම්මා මාස 3ට ඉගෙන ගත්තු දෙයක් නෑ. චිත්‍ර ඇන්දා එච්චරයි රුපියල් 28000ක් ගෙව්වා. අවුරුදු 4න් දැම්මෙ. පස්සෙ යවන එක නැවැත්තුවා

    English puluwannam okata daanna onada😄
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මොන්ටිසෝරියේ ඉඳන්ම ඉංග්ලිෂ් මීඩියම් විතරක් උගන්නවපං. ගෙදරදි සිංහලෙන් කතා කරපං. එතාකොට ඉංග්‍රිසි සිංහල දෙකම වතුර වගේ පුලුවන් වෙනවා