මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni
මචංලා මට පුළුවන් නම් ලොකු උදව්වක් කරපල්ලා.. මේකයි සීන් එක.. කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා.. රට නම් මම දන්නෑ.. ඌ අපේ බොස් ගෙ යාලුවෙක්.. පොර කියල එයාගෙ ලැප් එකකුයි, ෆෝන් එකකුයි අඩුවට දෙනව කියලා.. තාම පැකින් කඩලවත් නැතිලු.. හැබැයි ඒ දෙකම ලංකාවෙන් නෙමේ අරන් තියෙන්නෙ.. විකුණන්නෙ ඇයි කියල ඇහුවම කියල තියෙන්නෙ ගෙදර වැඩ වගයක් කරන්න ඕන නිසා විකුණනව කියල.. බොසාට ගන්න කියල තියෙන්නෙ.. ඒත් ඒ යකා ගාව මේ ටිකේ සල්ලි නැතිලු.. ඉතින් පොර අපිට කිව්වා උදේ පාන්දරම.. මාත් එක්ක වැඩ කරන එකෙක් උගේ ලැප්ටොප් එක ගන්න යනවා.. ෆෝන් එක හොඳ වුණොත් මොකක් හරි කරලා මං ඒක ගන්න හැදුවෙ.. බොසා කොලේක ලියාගෙන නම් දෙක.. ලැප්ටොප් එක HP Envy කියල කියල තියෙන්නෙ.. බොස් කාරයා ෆෝන් එකේ ජාතිය ලියාගෙන නෑ..
මොඩල් එක විතරයි ලියල තියෙන්නෙ.. HTCX315E මේකත් හරිද දන්නෑ බං..
මම ලැප්ටොප්, ෆෝන් ප්රයිස් නම් දන්නෑ.. හොඳ නරකත් දන්නෑ.. ඒකයි මම උඹලගෙන් උදව් ඉල්ලුවෙ.. පුළුවන් නම් උදව්වක් දියල්ලා.. මම පොරව කලින් දැකල තියෙනව.. පොරට ටිකක් අන්ඩපාල ෆේස් එකක් තියෙන්නෙ.. සුවර් නෑ බං..
එහෙම වුණොත් අපි දෙන්නගෙම සල්ලි අපරාධෙ.. ගාණවල් කියල තියෙන්නෙ මෙහෙමයි.. ෆෝන් එක දෙනවලු 90,000,00 කට.. 88,000,00 වගේ ෂේප් කරගන්න පුළුවන් වෙයි.. දෙපාරකට විතර දෙන්න ගන්න හදන්නෙ..
ලැප් ටොප් එක දෙනව කියල තියෙන්නෙ 150,000.00කට.. 
උදව්වක් දෙන්න පුළුවන් නම් එල මචං ඉක්මනින්. . මගේ යාලුවට ගේම් පිස්සුවක් ගහලා.. ඌට ඕන ඉස්තරම්ම එකක්..
ඌ ගාව ඩෙක්ස්ටොප් එකක් තියෙනව ගෙදර.. ඒත් අපේ වැඩි හරියක් කාලෙ ගෙවෙන්නෙ ඔෆිස් එකේ නිසා මූට ඕන ඔෆිස් එකට ඇවිල්ලා ෆ්රී වෙලාවට ගේම් එකක් ප්ලේ කරන්න..
මමත් ලැපක් ගන්නෙ නැතුව ඩෙක්ස්ටොප් එකක් ගත්තා.. ඒක ගෙදර වේලෙනවා..
ගේම් දානව විතරයි ප්ලේ කරන්න ටයිම් නෑ..
Max Paine 3 විතරයි ජීවිත කාලෙට ඉවර කරපු එකම ගේම් එක.. ඒකත් ඉවර කලේ Trainer එකක් දාලා..
මට දැනගන්න ඕනි මචංලා මේ ෆෝන් එක, ලැප් එක මේ ගාණට ලාබද..? ෆෝන් එකයි ලැප් එකයි හොඳයිද..? අර ලැප් එකේ ගේම් ගහන්න පුළුවන්ද..? පොඩි ඒවා නෙමෙයි හොදේ.. ලොකු ගේම්ස්.. අනික මචං ඌ ඔය දෙකම පිටරටින්නේ අරන් තියෙන්නෙ.. හැබැයි පාවිච්චි කරල නම් නැතිලු බින්දක්වත්.. හදිසියෙ හරි ඔයින් එකක් හරි කැඩුනොත් වොරන්ටි ගන්න පුළුවන්ද..? ඔන්න ඔච්චරයි දැනගන්න ඕන මචංලා.. උදව්වක් කරපල්ලා..