මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni

    මචංලා මට පුළුවන් නම් ලොකු උදව්වක් කරපල්ලා.. මේකයි සීන් එක.. කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා.. රට නම් මම දන්නෑ.. ඌ අපේ බොස් ගෙ යාලුවෙක්.. පොර කියල එයාගෙ ලැප් එකකුයි, ෆෝන් එකකුයි අඩුවට දෙනව කියලා.. තාම පැකින් කඩලවත් නැතිලු.. හැබැයි ඒ දෙකම ලංකාවෙන් නෙමේ අරන් තියෙන්නෙ.. විකුණන්නෙ ඇයි කියල ඇහුවම කියල තියෙන්නෙ ගෙදර වැඩ වගයක් කරන්න ඕන නිසා විකුණනව කියල.. බොසාට ගන්න කියල තියෙන්නෙ.. ඒත් ඒ යකා ගාව මේ ටිකේ සල්ලි නැතිලු.. ඉතින් පොර අපිට කිව්වා උදේ පාන්දරම.. මාත් එක්ක වැඩ කරන එකෙක් උගේ ලැප්ටොප් එක ගන්න යනවා.. ෆෝන් එක හොඳ වුණොත් මොකක් හරි කරලා මං ඒක ගන්න හැදුවෙ.. බොසා කොලේක ලියාගෙන නම් දෙක.. ලැප්ටොප් එක HP Envy කියල කියල තියෙන්නෙ.. බොස් කාරයා ෆෝන් එකේ ජාතිය ලියාගෙන නෑ..:growl: මොඩල් එක විතරයි ලියල තියෙන්නෙ.. HTCX315E මේකත් හරිද දන්නෑ බං..:( මම ලැප්ටොප්, ෆෝන් ප්‍රයිස් නම් දන්නෑ.. හොඳ නරකත් දන්නෑ.. ඒකයි මම උඹලගෙන් උදව් ඉල්ලුවෙ.. පුළුවන් නම් උදව්වක් දියල්ලා.. මම පොරව කලින් දැකල තියෙනව.. පොරට ටිකක් අන්ඩපාල ෆේස් එකක් තියෙන්නෙ.. සුවර් නෑ බං..:( එහෙම වුණොත් අපි දෙන්නගෙම සල්ලි අපරාධෙ.. ගාණවල් කියල තියෙන්නෙ මෙහෙමයි.. ෆෝන් එක දෙනවලු 90,000,00 කට.. 88,000,00 වගේ ෂේප් කරගන්න පුළුවන් වෙයි.. දෙපාරකට විතර දෙන්න ගන්න හදන්නෙ..:rofl: ලැප් ටොප් එක දෙනව කියල තියෙන්නෙ 150,000.00කට.. :(

    උදව්වක් දෙන්න පුළුවන් නම් එල මචං ඉක්මනින්. . මගේ යාලුවට ගේම් පිස්සුවක් ගහලා.. ඌට ඕන ඉස්තරම්ම එකක්..
    :lol: ඌ ගාව ඩෙක්ස්ටොප් එකක් තියෙනව ගෙදර.. ඒත් අපේ වැඩි හරියක් කාලෙ ගෙවෙන්නෙ ඔෆිස් එකේ නිසා මූට ඕන ඔෆිස් එකට ඇවිල්ලා ෆ්‍රී වෙලාවට ගේම් එකක් ප්ලේ කරන්න..:nerd: මමත් ලැපක් ගන්නෙ නැතුව ඩෙක්ස්ටොප් එකක් ගත්තා.. ඒක ගෙදර වේලෙනවා..:( ගේම් දානව විතරයි ප්ලේ කරන්න ටයිම් නෑ..:growl: Max Paine 3 විතරයි ජීවිත කාලෙට ඉවර කරපු එකම ගේම් එක.. ඒකත් ඉවර කලේ Trainer එකක් දාලා..:lol:

    මට දැනගන්න ඕනි මචංලා මේ ෆෝන් එක, ලැප් එක මේ ගාණට ලාබද..? ෆෝන් එකයි ලැප් එකයි හොඳයිද..? අර ලැප් එකේ ගේම් ගහන්න පුළුවන්ද..? පොඩි ඒවා නෙමෙයි හොදේ.. ලොකු ගේම්ස්.. අනික මචං ඌ ඔය දෙකම පිටරටින්නේ අරන් තියෙන්නෙ.. හැබැයි පාවිච්චි කරල නම් නැතිලු බින්දක්වත්.. හදිසියෙ හරි ඔයින් එකක් හරි කැඩුනොත් වොරන්ටි ගන්න පුළුවන්ද..? ඔන්න ඔච්චරයි දැනගන්න ඕන මචංලා.. උදව්වක් කරපල්ලා..
    :)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් මම හිතන හැටියට ගනන් වැඩියි .ඔය phone එක 50000 ක් විතරවෙයි ..අනික ලැප් වලින් ලොකු ගේම් ගහන්න බෑ නෙ බන් .Key bord එක ඉවරයි ..මේක ගේ idea එක
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ මම නම් කියන්නේ උඹට ගන්න එපා කියලා රු 90,000ක් දීලා වොරන්ටි නැති ෆෝන් එකක් ගන්න එක්ක මෙලෝ තේරුමක් නැති වැඩක්..එපා මචෝ....කොච්චර හොඳ උනත් දෙපාරක් හිතලා බලහන්..අනික් දේ තමා උඹට ඒ ඩයල් එක සෙට් වෙන්නෙත් නෑ වගේ කියලා හිතෙනවා නම් කොහොමත්ම එපා..මොකද අපිට එහෙම හිතිලත් ලණුව ගිල්ලා නම් උඹට හිත හදා ගන්න අමාරු වෙනවා අනික ඔය අටමගලේ ලෙඩක් උනොත් උඹට ඌත් එක්ක ඇර ගන්නත් බෑ..මොකද බොසා හරහා සෙට් උන එකක් නේ..ඊට පස්සේ බොසා ගැන උඹේ හිතේ තියෙන පැහැදීමත් පලුදු වෙනවා..රිස්ක් එක ගන්න එපා අත ඇරලා දාන්න උඹට ෆෝන් එකක් ඕනම නම් s3 එකකට යන්න රු85,000කට වගේත් ඇති දැන්...ලොකුම අවශ්‍යතාවයක් නැත්තම් ලොකු ගනන් දීලා ෆෝන් ගන්න එපා.ලැප ගැන නම අදාල නෑ...ඒකත් ගාන වැඩී වගේ..උඹ නෙමෙයි නේ ඌ ඕන මගුලක් කර ගත්ත දෙන්..
     
    • Like
    Reactions: MihiCherub

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මම හිතන හැටියට ගනන් වැඩියි .ඔය phone එක 50000 ක් විතරවෙයි ..අනික ලැප් වලින් ලොකු ගේම් ගහන්න බෑ නෙ බන් .Key bord එක ඉවරයි ..මේක ගේ idea එක
    මට හිතුණා බං නිකමට..:growl: වෙලාවට ්‍රේඩ් එකක් දැම්මෙ..

    puthe phone eka nam ganan wadi hondatama

    http://www.htc.com/www/smartphones/htc-sensation-xl/

    mekai phone eka oka 50k-60k wei with warrenty lankawe. HP envy lap ekak 120ta adui :). ganan wadi godak :)
    අප්පටසිරි මචං.. එතොට ලැපත් ඒ ගාණට වැඩියි ද..:(

    bump,

    google search parak dala balanna
    මම හෙව්වා මචං.. ලංකාවෙ මිල ගණන් හම්බවුේ නැහැේ..:no: හරියන්නෑලු බං.. දෙකම ලංකාවෙ මීට වඩා අඩුයිලු..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ මම නම් කියන්නේ උඹට ගන්න එපා කියලා රු 90,000ක් දීලා වොරන්ටි නැති ෆෝන් එකක් ගන්න එක්ක මෙලෝ තේරුමක් නැති වැඩක්..එපා මචෝ....කොච්චර හොඳ උනත් දෙපාරක් හිතලා බලහන්..අනික් දේ තමා උඹට ඒ ඩයල් එක සෙට් වෙන්නෙත් නෑ වගේ කියලා හිතෙනවා නම් කොහොමත්ම එපා..මොකද අපිට එහෙම හිතිලත් ලණුව ගිල්ලා නම් උඹට හිත හදා ගන්න අමාරු වෙනවා අනික ඔය අටමගලේ ලෙඩක් උනොත් උඹට ඌත් එක්ක ඇර ගන්නත් බෑ..මොකද බොසා හරහා සෙට් උන එකක් නේ..ඊට පස්සේ බොසා ගැන උඹේ හිතේ තියෙන පැහැදීමත් පලුදු වෙනවා..රිස්ක් එක ගන්න එපා අත ඇරලා දාන්න උඹට ෆෝන් එකක් ඕනම නම් s3 එකකට යන්න රු85,000කට වගේත් ඇති දැන්...ලොකුම අවශ්‍යතාවයක් නැත්තම් ලොකු ගනන් දීලා ෆෝන් ගන්න එපා.ලැප ගැන නම අදාල නෑ...ඒකත් ගාන වැඩී වගේ..උඹ නෙමෙයි නේ ඌ ඕන මගුලක් කර ගත්ත දෙන්..
    ඔව් මචං වැේ හරියන්නෑ වේද.. මටත් ොකුම අවශ්‍යතාවයක් නැහැ මොකු ෝන් එකක් ගන්න.. ොසා කිව්වා ඕන නම් තුන් හතර පාරකට සල්ලි දෙන්න වැසෙට් කරන්නම් කියලා අපි දෙන්නටම.. මට එක සැේ ගාණ දීලා ෝන් එකක් ගන්න අමාරුයි.. මම ගෙයක් හැදුවා.. ඒකට ණය වගයක් ගත්තා බැංකුවෙන්.. ඒක තාම ගෙවනවා.. ගෙදරත් ොඩි වැඩ ටිකක් තියෙනව.. ඒකයි අවුල..
    ඩෙක්ස්ොප් එකත් ගන්න එපා කියනව මචං.. ඒකත් මිල වැඩියිලු.. ත් මාත් එක්ක වැඩ කරන එකෙක්.. ඌට ේම් පිස්සුවක් ගහලා..:lol:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no:

    ගන්න එපා බන් ගණන් ගොඩක් වැඩියි නේ
    ඔව් මචෝ වැඩේ අතෑරල දැම්මා.. මම ගන්න හැදුවෙ තුන් පාරකට විතර සල්ලි දෙන්න.. ඒත් ඉතිං ගණන් වැඩි නම් අරන් වැඩක් නැහැනේ..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් මචෝ වැඩේ අතෑරල දැම්මා.. මම ගන්න හැදුවෙ තුන් පාරකට විතර සල්ලි දෙන්න.. ඒත් ඉතිං ගණන් වැඩි නම් අරන් වැඩක් නැහැනේ..

    ඔව් බන්

    Phone එක ලංකාවේ RS 65,000 වගේ වෙන්නේ
    Lap එක ලංකාවේ Rs 132,000.00 වගේ වෙන්නේ
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මට පේන්නේ බොසා ඩබල් ගේමක් ගහන්නයි යන්නේ. මම හිතන්නේ ෆෝන් ඒක මේක

    htc-sensation-xl.jpg

    HP envy ඒක නං ගිනි ගණන්. ඒක අතේ කයිට් කියල බුදු ෂුවර්. ෆෝන් ඒක ගැන නං හරියටම දන්නේ නෑ. හැබැයි ඔය ගානට ඇපල් iphone 5 එකක් හෝ ඔයිට 20කට වඩා අඩුවට Samsung SIII එකක් ගන්න පුළුවන්.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් ඔය දෙකම ගණන් වැඩි. ලැප් එක වැඩිම උනොත් 100 - 120 විතර වෙයි. ඔය ෆෝන් එක ලංකාවේ වෙන්නේ 69.000 යි. මෙන්න ලින්ක් එක .. http://www.singersl.com/products/section_01/index.asp?pcode=HTC_HTC-X315E&PC=mobile_phoneshttp://www.singersl.com/images/products/mobile_phones/HTC_HTC-X315E_thum.jpg අපරාදයක් ඕක ගන්න එක :(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්

    Phone එක ලංකාවේ RS 65,000 වගේ වෙන්නේ
    Lap එක ලංකාවේ Rs 132,000.00 වගේ වෙන්නේ
    :(:( ව තියන්න වටින්නෑ බං.. මට කලින්ම හිතුණා අන්දල දෙන්න හදන්නෙ කියල.. ඒකයි මම ඔය සම්බන්ධොදන්න නිසා ්‍රේඩ් එකක් දැම්මෙ පටස් ගාලා.. ආච්චිගෙ ොරක් බං..:growl:

    මචං ඔය ලැපටයි, ෝන් එකටයි ොරන්ටිත් නැතුව ඇති ේද..? :growl:

    මට පේන්නේ බොසා ඩබල් ගේමක් ගහන්නයි යන්නේ. මම හිතන්නේ ෆෝන් ඒක මේක

    htc-sensation-xl.jpg

    HP envy ඒක නං ගිනි ගණන්. ඒක අතේ කයිට් කියල බුදු ෂුවර්. ෆෝන් ඒක ගැන නං හරියටම දන්නේ නෑ. හැබැයි ඔය ගානට ඇපල් iphone 5 එකක් හෝ ඔයිට 20කට වඩා අඩුවට Samsung SIII එකක් ගන්න පුළුවන්.
    උදේ මචං බොසා කිව්වා දන්න කියන එකෙක්ගෙන් අහල ගන්න කියලා.. මම කොහොමත් වැඩිය ෆෝන් ගැන නම් දන්නෑ.. ඒකයි පටස් ගාලා ත්‍රේඩ් එකක් දැම්මෙ.. මම මේක ගන්න හැදුවෙ තුන් පාරකට වගේ සල්ලි දෙන්න.. එක පාරම ලොකු ගාණක් දීලා ෆෝන් එකක් ගන්න අමාරුයි මචං.. පොඩි ණය වගයක් තියෙනව..:( ඒත් ඉතිං ඌ මාව අන්දන්නනේ හදල තියෙන්නෙ..:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට හිතෙන්නේ දෙකම ගනන් වැඩී කියලා.
    ඔව් මචං වැේ අතෑරලා දැම්මා.. ඒ ගස් බල්ලා අපිව අන්දන්න හදල තියෙන්නෙ..

    මචන් ඔය දෙකම ගණන් වැඩි. ලැප් එක වැඩිම උනොත් 100 - 120 විතර වෙයි. ඔය ෆෝන් එක ලංකාවේ වෙන්නේ 69.000 යි. මෙන්න ලින්ක් එක ..http://www.singersl.com/products/section_01/index.asp?pcode=HTC_HTC-X315E&PC=mobile_phones අපරාදයක් ඕක ගන්න එක :(
    :(:(
    ඌ මහ ගස් බල්ලෙක් බං..

    hapo ganna epa
    ඔව් මෝ.. වැේ අතෑරලා දැම්මා.. නිකන් ොකටද ඌට සල්ලි දෙන්නෙ.. ොරන්ටිත් නැතුව ඇති ේද..?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :(:( ව තියන්න වටින්නෑ බං.. මට කලින්ම හිතුණා අන්දල දෙන්න හදන්නෙ කියල.. ඒකයි මම ඔය සම්බන්ධොදන්න නිසා ්‍රේඩ් එකක් දැම්මෙ පටස් ගාලා.. ආච්චිගෙ ොරක් බං..:growl:

    මචං ඔය ලැපටයි, ෝන් එකටයි ොරන්ටිත් නැතුව ඇති ේද..? :growl:

    Phone එකට warranty තිබ්බත් ලංකාවේ warranty claim කර ගන්න විදිහක් නෑ :no: Lap එකට සමහර විට internationl warranty තියෙන්න පුලුවන් :)