මචංලා මට මාර අකරතැබ්බක් උනා බං

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන්වත් පුරුදු වෙයන් හැමවෙලේම වටිනා කියන දේවල් වල backup එකක් තියාගන්න. මටත් ඔය වගේ data loss දෙක තුනක් වුනාට පස්සේ තමා තේරුණෙ backup එකක තියෙන වටිනාකම. ගෙදර backup කරගන්න විදියක් නැත්නම් GoogleDrive, DropBox , OneDrive වුනත් අවුලක් නැ

    HDD එක හදාගන්න පුලුවන් වෙයි. ට්‍රයි කරලා බලන්න
     

    kevin99levin

    Member
    Mar 18, 2013
    152
    5
    0
    kandy
    man dakka ban ban site ekka tiyenwa "Hard eka giyada data aye ganna nam enna api lagata kiyala" mona wdihakin gnnwada kiyan ekannam man danne na puthe poddak search krlama balapn mageth hard giya siyalu de anithyai kiyala athariya :D :D
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මචංලා මට මාර අකරතැබ්බක් උනා බං
    මගේ hard එක ගියා.මෙ දෙවෙනි එක.පලවෙනි hard එකට කෙල උනාම හිත හදාගත්තා.දැං දෙවෙනි එකටත් බඩු හරි.දැං මචං ගැටලුව තමයි මගේ වැදගත් ලියකියවිලි සේරම ඒකේ.ඒව ගන්නේ කොහොමද?කලින් එකේ ඒවා ගැන හිත හදාගත්තට මේකටත් එහෙම කරන්න බැනේ.මගේ වැදගත්ම දේවල් ගොඩයි.ෆිල්ම්ස්, ,ෆොටෝස්, මෙච්චරකල් එකතු කරපු මියුසික්, හැමදේම.....සමහර ෆොටොස් කවදාවත් හොයන්න බැරි ඒවා.පරණ ෆැමිලි ෆොටෝස් නැ කියලා දැනගත්තොත් අම්මා මගේ ඔලුව කයි.ඒ ටික ගොඩදාගන්න උදව්වක් දන්න එකෙක් දීපල්ල මචං:(:(:(:(:(:(

    samsung HD080HJ/DOM(80GB/7200rpm/8m) sata hard 1k

    උදව් කරපල්ලා ලෙකු පිනක් කෙලවුනාට කමක් නැ ඩේටා ටික ගන්න විදිහක් හොයලා දීපල්ලා

    මචන් මම වැඩිය ඔය හාර්ඩ්වෙයාර් සයිඩ් එක ගැන දන්නේ නැහැ අනික ඔය අලුත් සාට ගැන නම් කොහෙත්ම දන්නේ නැහැ... නමුත් මචන් අයි.ඩි.ඊ. හර්ඩ් ඩිස්ක් වලනම් මචන් මදර් බෝර්ඩ් එක ගියාට ඒ මොඩෙල් එකෙම් වෙන හර්ඩ් ඩිස්ක් එකක් මදර් බෝර්ඩ් එකක් දාල ගොඩ ගන්න පුළුවන් විදියක් තියනවා... උබ ඔය යුනිටි ප්ලාසා එක පැත්තේ ගියාම ඒක ඉස්සරහ තියන අයි.ටි. මුඩුක්කුව කියන එකට ගිහින් එකේ තියන කඩේකින් පොඩ්ඩක අහල බලපන් උන් දන්නවා ඔය සීන් එක මොකද මගේ යාලුවෙක්ටත් ඔය සීන් එක වෙලා මිනිහ වැඩේ ගොඩ දා ගත්ත.
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    දෑන් කරන්න දෙයක් නෑ බන්. හාර්ඩ් එක ගියාන්ම් හිත හදා ගනින්!
    උබට තිබ්බේ Drop Box හරි Sky Drive හරි ඒ වගෙ App එකක් පාවිච්චි කරන්න.මොකද ඒවාගේ App හදලා තියෙන්නේ ඔහොම දෙයක් උනාම අපි අන්තර්ජාලයේ ගබඩා කරගත් Files නෑවත ලබා ගන්න! :no:
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මචං කලබල වෙන්න එපා, ඩෙටා ආපහු ගන්න බෑ කියන උන්ගෙ කතා අහන්න එපා, ඩේට ආපහු ගන්න පුලුවන්, , හැබැයි ටිකක් වියදම් කරන්න වෙයි උබට, අර කොල්ලෙක් දාලා තිබ්බ ඉක්මන් එකේ බලහන්, එහෙම නැත්තම් තව තැන් තියෙනවා කලබල වෙන්න එපා
     
    May 19, 2013
    1,864
    81
    0
    ඕකේ තියෙන data නං ගන්න පුළුවන් සකිට් බෝඩ් එකක් අලුතෙන් දාලා ගොඩක් වෙලාවට. හැබැයි personal data තියෙනවා නං hard disk recovery කරන තැන් වලට දෙන්නේ නැතුව, ඒ සකිට් බෝඩ් එකක් එයාලගෙන් අරන් තමන්ම හයි කර ගන්න එක තමා හොඳ.