මචංලා මේකට මොනවද කරන්නේ....

sdmalik

Member
May 6, 2013
3
0
0
මචංලා මේකට මොනවද කරන්නේ....

මචංලා මම සති දෙකකට විතර කලින් කෙල්ල එක්ක යන්තම් උඩින් පොඩි ආතල් එකක් ගත්තා.එදාම කෙල්ලට මෙන්සස් වුනා.. ඒත් දැන් කෙල්ල කියනවා වමනෙ යන්න එනවා කකුල් රිදෙනවා කකුල් මහත් වෙලා වගේ කියලා.. මෙකට මම මොනවද කරන්නේ... ප්‍රශ්ණයක් වේවිද??? හෙල්ප් කරන්න..
 
YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    yako karana deyak peressamata karapalla nondi kara ganne nathuwa nodana athal ganda yndath epa karana deyak danagena karapan
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Edama mensess una nam baya wenna deyak na ban.
    wena dekata vomit wenwa athi.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එදාම මෙන්සස් වුණා නම් ලබ්බටද ඕයි බයවෙන්නෙ.. නොදකින් උඹලා..:angry:
    අනික උඩින් ආතල් ගත්තා නම් ප්‍රශ්නයක් ඇත්තෙම නෑනෙ..:rofl:
    ඊළඟට ආතල් අරගෙන ඇවිත් ත්‍රේඩ් එකක් දාපන්..
    ඇතුලෙ ගියා කියලා..:yes:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    :rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලපං බොරුද කියලා.. අනිවා ඕකා ආයෙම එනවා..
    දැන් ඕක නවත්තන්න බෑ..
    සතියක්වත් අඩුම තරමෙ සෙක්ස් කරන්න ඕනි හිත හදාගන්න..
    සමහර බෙලහීන වාහෙලට ගෑණු එපා වෙනවා සෙක්ස් කලාම..
    ඊට පස්සෙ බූට් එක තියලා මාරු වෙනවා..:yes:

    මූ මේකෙ සීනියර් මෙම්බර් කෙනෙක්..
    විලි ලැජ්ජ නිසා අලුත් එකක් හදන් ආවෙ..:rofl:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    බලපං බොරුද කියලා.. අනිවා ඕකා ආයෙම එනවා..
    දැන් ඕක නවත්තන්න බෑ..
    සතියක්වත් අඩුම තරමෙ සෙක්ස් කරන්න ඕනි හිත හදාගන්න..
    සමහර බෙලහීන වාහෙලට ගෑණු එපා වෙනවා සෙක්ස් කලාම..
    ඊට පස්සෙ බූට් එක තියලා මාරු වෙනවා..:yes:

    මූ මේකෙ සීනියර් මෙම්බර් කෙනෙක්..
    විලි ලැජ්ජ නිසා අලුත් එකක් හදන් ආවෙ..:rofl:

    පේන විදියට නම් වැඩේ ශේප් වෙයි. මෙන්සස් ගියා නම් කොහොමත් අවුලක් නෑ. දන්න **** නැත්තම් නොකර ඉන්න ඕනේ. නොදන්න රෙද්දවල් කරලා අන්තිමට අහිංසක දෙමව්පියෝ විඳවනවා. විශේෂයෙන් කෙල්ලගේ අම්මලා තාත්තලා.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    බලපං බොරුද කියලා.. අනිවා ඕකා ආයෙම එනවා..
    දැන් ඕක නවත්තන්න බෑ..
    සතියක්වත් අඩුම තරමෙ සෙක්ස් කරන්න ඕනි හිත හදාගන්න..
    සමහර බෙලහීන වාහෙලට ගෑණු එපා වෙනවා සෙක්ස් කලාම..
    ඊට පස්සෙ බූට් එක තියලා මාරු වෙනවා..:yes:

    මූ මේකෙ සීනියර් මෙම්බර් කෙනෙක්..
    විලි ලැජ්ජ නිසා අලුත් එකක් හදන් ආවෙ..:rofl:

    :rofl:අයියෝ පඩි සල්ලි! :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පේන විදියට නම් වැඩේ ශේප් වෙයි. මෙන්සස් ගියා නම් කොහොමත් අවුලක් නෑ. දන්න **** නැත්තම් නොකර ඉන්න ඕනේ. නොදන්න රෙද්දවල් කරලා අන්තිමට අහිංසක දෙමව්පියෝ විඳවනවා. විශේෂයෙන් කෙල්ලගේ අම්මලා තාත්තලා.
    අනිවා.. මෙන්සස් වෙච්ච නිසා බයවෙන්න දෙයක් නැහැ.. ඒකි ඕක ගැන බයෙන් ඉන්න ඇත්තෙ.. ඒ නිසා ඇඟේ පුංචි වෙනසක් වුණත් බය වෙනවා ඒ වෙලාවට.. ඒක සාමාන්‍ය දෙයක්..:yes:

    ඔය වගේ දේවල් වලින් ජීවිත පවා නැතිවෙනවා බං.. ෆන් එකක් ගන්න ඕන තමයි.. නැත්නම් ඉතිං ලව් කරලත් වැඩක් නැහැනේ.. ඒත් ඉතිං හොඳම වැඩේ කසාඳ බැඳලම ඔය වැඩේ කරන එක තමා.. එතකන් ඉතිං Softcore කරනවා.. :rofl:

    ඒත් ඉතිං ගොඩක් එවුන්ට හැඟීම් පාලනය කරගන්න බැහැනේ.. කෙල්ල පොඩ්ඩක් අල්ලන්න දුන්නම හු#ලම තමා නවතින්නෙ.. හිතට එන ගැම්මට..:lol:

    බඳින්න කලින් සෙක්ස් කලාම බැඳපු දවසට කිසි ගතියක් නෑ බං..:dull:

    Sira kathawa
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    :shocked::shocked::shocked:
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    පොඩි ආතල් එකක් ගත්තම වමනෙ යන්නෙ කොහොමද?

    අරගෙන තියෙන්නෙ හොද පොඩි ආතල් එකක්...!!!

    ( ඉක්මනටම යුරීන් ටෙස්ට් එකක් කරල බලපන්.....)

    ලොකු අතල් එකක් එහෙම ගත්තනම් මෙලහකටත් බබා හම්බවෙල තියේවි... :)