වෙනසක් නෑ Xiomi & Poco දෙකම එකම කම්පැනි , නම විතරයි වෙනස්.Xiomi redmi 9T එක හොද නැද්ද 35ක් වෙනවා හැබැයි
xiomi වලයි poco වලයි වෙනස මොකද්ද
ඔය Poco M3 එකේ ඇප්ස් ක්‍රෑශ් වෙනවා , සෝ ඒක නැති කරලා අල්ට්‍රා වයිඩ් කැම් එකකුත් ඇඩ් කරලා තමා Xiomi 9T එක හදුන්වලා දුන්නේ..
33 කට ගන්න පුලුවන් Xiomi 9T 64GB එක..
වෙනසක් නෑ Poco M3 & Xiomi 9T දෙකේම එකම පර්ෆෝමන්ස්
