මචංලා මේ phone එක හොදයිද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,129
    113
    - උඩරට -
    Xiomi redmi 9T එක හොද නැද්ද 35ක් වෙනවා හැබැයි

    xiomi වලයි poco වලයි වෙනස මොකද්ද
    වෙනසක් නෑ Xiomi & Poco දෙකම එකම කම්පැනි , නම විතරයි වෙනස්.
    ඔය Poco M3 එකේ ඇප්ස් ක්‍රෑශ් වෙනවා , සෝ ඒක නැති කරලා අල්ට්‍රා වයිඩ් කැම් එකකුත් ඇඩ් කරලා තමා Xiomi 9T එක හදුන්වලා දුන්නේ..
    33 කට ගන්න පුලුවන් Xiomi 9T 64GB එක..
    වෙනසක් නෑ Poco M3 & Xiomi 9T දෙකේම එකම පර්ෆෝමන්ස්
     
    • Like
    Reactions: Kodiya97

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සින්සුන් ඉන්දියන් මල ජරාව අරගෙන ටික දවසකින් ලැග් වෙනවා, බැටරි බහිනවා කියල අඩාගෙන ආයෙ ත්‍රෙඩ් දාපන්කො.
    ගන්න අපි වගේ සියෝමියක් :D
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    XIAOMI ලා මේ තරම් ෆීචර්ස් දාල බජට් ෆෝන් හදද්දි පිස්සුවටද බං ජරා ඉන්දියන් සුන්සොන් කටු ගන්නෙ?පවට පින දෙන්න බෑ කියන්නෙ මේවට..ලොල්

    Screenshot_2021-05-17-08-28-21_copy_1080x972_copy_540x486.png


    https://www.gsmarena.com/xiaomi_redmi_note_10_pro-10662.php
     

    nidahasa

    Active member
  • Nov 24, 2007
    122
    69
    28
    ගොඩක් සැම්සුන් බජට් ෆෝන්වල බිල්ඩ් කොලිටිය අප්සට්. මම ගත්ත M20 එකක්. ඒ ගාණට ඒ specs ටික හොඳට ම වටිනවා. ඒත් අඩි දෙක තුනක උසක් ඉඳන් බිම වැටුණු පළවෙනි පාර ම ස්ක්‍රීන් එක ක්රැක් වුණා. ලොකු බැටරියක් තියෙන නිසා ‍ ෆෝන් එක බරත් ටිකක් වැඩියි. ඩිසයින් එක සහ පාවිච්චි කරල තියෙන මෙටිරියල් නිසා ඒ බරත් එක්ක වැටුණු ගමන් කැඩෙන්න බලනවා. ඔය specs ම ඔයිට වඩා අඩු ගානට ගන්න පුළුවන් Xiomi. මගෙ Xiomi එක්ස්පීරියන්ස් එකත් එච්චර හොඳ නැති නිසා මම නම් දැනට පාවිච්චි කරන්නෙ Nokia.