මචංලා ලක්ෂ 25-30 අතර ගන්න වාහනයක්

chamli_k

Active member
  • Sep 14, 2020
    110
    146
    43
    පදිංචිය ගම් පලාතක නම් ප්‍රයෝගිකව ගැලපෙන්නේ වැඩ ගොඩක් කරගන්න පුළුවන් නඩත්තුව අවම සහ නඩත්තු වැඩ ඕන දුෂ්කර පැත්තකින් කරගන්න පුළුවන් වාහනයක්.
    හදපු අව්රුද්ද අලුත් එකක්ම ඕන කියන එක නැත්නම් Townace එකක් ගන්න. ඔටෝ සහ AC තියෙන එකක් ගන්න පුළුවන් ඔය ගානට හෙව්වොත්. ගම් පලාතක ගෙදරකට මේකට වඩා ගැලපෙන වාහනයක් නෑ..

    ඔය ගානට කාර් එකක්ම නම් ඕන AK12, wingroad, japan alto එකක් බලන්න.
     
    • Like
    Reactions: Asmodeus

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචං ලක්ෂ 22ක් වගේ අතේ තියනවා.ඉතිරි ටික ෆිනෑන්ස් දාලා ගන්න වාහනයක් හොයනවා මේ ටිකේ.මේ බජට් එකට සෙට් වෙන වාහන ටිකක් recommend කරගෙන යමල්ලා.ඔයිට වැඩිය ගනන් දීලා ගන්න වාහන තිබුනට ගන්න විදිහක් නෑ. අතේ තියන ගාන මුලින්ම දැම්මෙ ඒකයි.😞.ජීවිතේ පලවෙනි වතාවට මට කියලා වාහනයක් ගන්න හොයන්නෙ 🤗
    Toyota Corolla, Toyota Starlet, Nissan Sunny B15, Nissan Sunny FB15
     
    • Like
    Reactions: Asmodeus

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Since ur spending power is tight,
    Maruti suzuki alto 2015 is good reliable car. It has very good fuel consumption, low cost maintaince. Spare parts are available even in your keels super. And you don't need to spend your whole weekend in a garage.
    Everything has a bad part. This car isnt made for driving pleasure. And obviously not good at handling. But sill a good car.

    Viva elite this thing is for driving. Try to buy a manual.(there are some cars turn in to auto by afetermarket don't buy those. ) the fuel consumption is great. Handling is way easier compared to the alto. More roomier interior. Have two airbags. Seats are more comfier then alto.

    Old japanese sedans- you know it
     
    • Like
    Reactions: Kolama

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    පලවෙනි දේ මචන්. උඹ වහනයක් ගන්නේ උඹට ඕන නිසා කියන එක මතක තියා ගනින්. කාවවත් සතුටු කරන්න, නම්බුව maintain කරන්න නම් වාහන ගන්න එපා ඔය ගානට. තමන්ට තියෙන විදිහට වැඩ ටික පහසු කර ගන්න නම් ගන්නේ maintenance cost එක අඩු වහනයක් ගන්න. japan වාහන ගන්නවා කියලා කොච්චර spare parts තිබ්බත් ගත්ත වෙලේ ඉදන් repair කර කර දුවන වාහන නම් ගන්න එපා. සමහර වාහන තියෙනවා අපේ මිනිස්සු ඔලුවේ හදන් ඉන්නවා ගත්තොත් විකුනන්න බැහැ කියලා. උඹ හිතලා බලපන් උඹ ගන්නේ japan ද indian ද කියලා උඹේ requirement එක අනුව. අර ගත්ත වෙලේ ඉදන් හද හද දුවනවද. අරගෙන අවුරුදු 4ක් 5ක් ලොකු අවුල් නැතුව දුවනවද. හිතල බලපන්.
    Viva ELITE, Hyundai EON (Authorized dealer - Abans Auto), ALTO - recommended
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉන්දියන් ඇල්ටො එකක් ගනින්. අවුරුද්ද අලුත් නිසා සහ හොද ඩිමාන්ඩ් එකක් තියෙන නිසා, උබ දවසක විකුනනකොට ලක්ෂයක් දෙකක් හරි වැඩියෙන් දෙන්න පුලුවන් වෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කරදරයක් නැතුව කාලයක් පැදල, ගාණකට විකුණන්න පුලුවන් වාහනයක්නං ඇල්ටො තමයි මමත් කියන්නෙ...

    ඔයාට ජපන් කම්ෆටබල් වාහනේකටම ආසාව තියෙනවනං,
    Bj5p
    ප්‍රෙසිය,
    Fb14
    මරීනෝ
    Ae110
    සොලූන,
    වගේ වාහන තියෙනව...
    හැබැයි ඒ වාහන වල වයසත් එක්ක ඕනෙ දේකට රෙඩි පිට තමයි ගන්න ඕනෙ...
    ඇල්ටො නැතුව පහලින් තියෙන වාහන ගන්න බලනවනං,
    මැස්ඩ bj5p හයිලි රෙකමන්ඩඩ්...

    Toyota soluna one of the best economical car iv ever seen.
    සොලූන ගන්නවනං,
    බොඩි කන්ඩිශන් තදටම බලන්න ඕනෙ... එන්ජින් අවුලක් නෑ 110 එකේ එන්ජින් නිසා.

    එකම එක අවුලයි තියෙන්නෙ,
    බොඩි එකේ කොලිටිය,
    ඇල්ටො වල බොඩි එක වගේ, යන්තං ගෑවුනත්, තහඩු ඇකිලෙන ගතියක් තියෙනව, දිරුම් එන්නත් පුලුවන්... මතක විදිහට වාහනේ මැලේශියන්...
    බර නැති නිසා තෙලුත් කරනව හොඳට...
     
    Last edited:
    • Like
    • Love
    Reactions: kingcapton and NRTG

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    Renault Kwid
    Dutsun Redigo
    Alto Indian
    Panda Cross

    2016 - 2017 uda hoda wahanayak ganna puluwan. Company professional inspection karana thanakata dala ganin
    Eka kohomada bun karaganne. Mamat me car ekak balanne

    පෙට්‍රල් කරනවද එලයිට් එකේ
    :yes: :yes: :yes::yes::yes::yes:

    ඔව්. සුව පහසුව හොඳයි , maintain cost අඩුයි. පෙනුමත් ok. හැබැයි ඔය budget එකට පුළුවන් manual එකක්. Auto නම් 31 පනිනවා.
    ------ Post added on Sep 10, 2023 at 12:12 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කරදරයක් නැතුව කාලයක් පැදල, ගාණකට විකුණන්න පුලුවන් වාහනයක්නං ඇල්ටො තමයි මමත් කියන්නෙ...

    ඔයාට ජපන් කම්ෆටබල් වාහනේකටම ආසාව තියෙනවනං,
    Bj5p
    ප්‍රෙසිය,
    Fb14
    මරීනෝ
    Ae110
    සොලූන,
    වගේ වාහන තියෙනව...
    හැබැයි ඒ වාහන වල වයසත් එක්ක ඕනෙ දේකට රෙඩි පිට තමයි ගන්න ඕනෙ...
    ඇල්ටො නැතුව පහලින් තියෙන වාහන ගන්න බලනවනං,
    මැස්ඩ bj5p හයිලි රෙකමන්ඩඩ්...


    සොලූන ගන්නවනං,
    බොඩි කන්ඩිශන් තදටම බලන්න ඕනෙ... එන්ජින් අවුලක් නෑ 110 එකේ එන්ජින් නිසා.

    එකම එක අවුලයි තියෙන්නෙ,
    බොඩි එකේ කොලිටිය,
    ඇල්ටො වල බොඩි එක වගේ, යන්තං ගෑවුනත්, තහඩු ඇකිලෙන ගතියක් තියෙනව, දිරුම් එන්නත් පුලුවන්... මතක විදිහට වාහනේ මැලේශියන්...
    බර නැති නිසා තෙලුත් කරනව හොඳට...

    BJ5P - මේක නම් හොදයි. එත් තෙල් කිරීම අඩුයි නේ නිසං/ටොයෝට මේ වගේ සෙඩාන් වලට සාපේක්ෂව ?
    සොලුන තායිලන්ඩ් ආවේ. තෙල් නම් වැඩ හොදට ඉන්ටිරිය අජූතයි සීට් එහෙමත් චා ටැක්සි මොඩල් එකක් නිසා
     
    • Like
    Reactions: PHBhagya