මචංලා..,වයලීන් ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනේ..

DragonI

Member
Sep 22, 2010
122
5
0
මචංලා..,වයලීන් ගැන පොඩ්ඩක් දැන ගන්න ඔනේ..

මචංලා.. මට කියන්න පුලුවන්ද වයලීන් එකක් ගන්නකොට බලන්න ඔන දේවල් සහ ගන්න හොද තැනක්. මම නම් ඔව ගැන මුකුත් දන්නෑ :D අපේ මලයගෙන් බේරෙන්න බෑනේ. :dull:
 
  • Like
Reactions: Dulanzz

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,840
    150
    63
    ගෙදර
    hettiwidiye tiyenawa bombe harmoniyum keyala man gatthe etanin habai meeta 4years walata wage kalin, tawa maradane sarasi keyala ekakuth tiyenawa. eketh badu hodai.......