මචංලා ADSL අයින් කරලා 4G ගන්න යන එක නුවණැති කි්‍රයාවක්ද ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මචංලා ADSL අයින් කරලා 4G ගන්න යන එක නුවණැති කි්‍රයාවක්ද ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Fiber පලයං

    ADSL හොඳයි 4G වලට වඩා.

    වැස්සක් වලාකුළක් ආවාම තොට අන්ධකාරේ ඉන්න වෙන්නේ
    ------ Post added on Dec 12, 2023 at 12:19 PM
     

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    inna patha and tower load eka anuwa thami

    mage ADSL speed eka 4-6mbps down, 0.5mbps up
    Dialog 4G 20-50mbps down, 4-6mbps up

    thawa SLT ekata wada dialog laga ganan adui.
    SLT lage Tax + Line rental gewannath ona.