මචංලා LED හරි LCD මොනිටර් එකක් ගන්න යන්නෙ..

NISH125

Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    මචංලා LED හරි LCD මොනිටර් එකක් ගන්න යන්නෙ..

    දන්න කෙනෙක් එකට පොඩි හෙල්ප් එකක් දීපල්ලකො.:yes: මේක තමා ගන්න හිතාන නම් ඉන්නෙ.:oo:

    africa-en_LS19A100NS-XA_001_Front

    http://www.samsung.com/africa_en/consumer/pc-peripherals-printer/monitors/led/LS19A100NS/XA
    කොහොමද ඔක හොදයිද මචංල, නෑතනම් වෙන හොද එකක් කියන්ඩකො :yes::yes:
     

    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    මචන්.. 19 නැතුව 23 හරි 21 හරි ගන්න බලන්න ...
    ඒ SIZE LED or LCD Flat panel තමයි හරි යන්නේ..

    නැත්නම් පොඩි වගේ දැනෙන වා...
     
    • Like
    Reactions: NISH125

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    මචන්.. 19 නැතුව 23 හරි 21 හරි ගන්න බලන්න ...
    ඒ SIZE LED or LCD Flat panel තමයි හරි යන්නේ..

    නැත්නම් පොඩි වගේ දැනෙන වා...

    ඒච්චර එකක් ගන්න සල්ලි නෑ බන් :no: 10-11 අතර ගානකට හොයන්නෙ :)
    එනිවෙ තෑන්ක්ස් මචං
    +5
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    dan samsung enne na ban market ekta , dealersla ekek gawawat badu na...

    531511_491529464217121_1774069406_n.jpg

    අහ් සිරාද බං? :eek:
    sa 300 ganin ban 100 ganna epa :(

    ow ow 100 eka ganna epaa, sa 300 ganin
    100 eke setting hadanna baaaaaaaaa:baffled:

    ඔන්න ඔය සීන් එක අහන්න මාත් හිටියෙ, එතකොට 100 settings කොහොමත් හදන්න බෑරිද? :confused::confused: s300 එක ඔකට වඩා ගනන් වෑඩිද මචංල? :baffled:

    තෑන්ක්ස් මචංල ඔක්කොටම :yes: +5
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    23 / 21 හරි ගනින්
    LED බලලා ගනින්..මොකද පැය ගානක් තියනවා බලන්න පුලුවන්...අඩුවට තියන ඒවගෙ පොඩ්ඩ්ක් බලලා ගනින්..
     
    • Like
    Reactions: NISH125

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අහ් සිරාද බං? :eek:




    ඔන්න ඔය සීන් එක අහන්න මාත් හිටියෙ, එතකොට 100 settings කොහොමත් හදන්න බෑරිද? :confused::confused: s300 එක ඔකට වඩා ගනන් වෑඩිද මචංල? :baffled:

    තෑන්ක්ස් මචංල ඔක්කොටම :yes: +5

    software walin hadana puluwan,but awl
    habai dan sa100 eka enne nadda koheda
    11, 12k withara wenne machn, mama 1 year walata kalin gahtha sa 300 eka 12500
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    ube budget eka keeyada......

    10-11 අතර මචං :yes:

    23 / 21 හරි ගනින්
    LED බලලා ගනින්..මොකද පැය ගානක් තියනවා බලන්න පුලුවන්...අඩුවට තියන ඒවගෙ පොඩ්ඩ්ක් බලලා ගනින්..

    එච්චර එකක් ගන්න අමාරුයි බන් :no:

    software walin hadana puluwan,but awl
    habai dan sa100 eka enne nadda koheda
    11, 12k withara wenne machn, mama 1 year walata kalin gahtha sa 300 eka 12500

    අහ් එල මචං එහෙනම් ඒකක් වත් ගන්නව තෑන්ක්ස් වේවා :yes::yes:

    othana prashne thiyenne Resolution wala. normal usage ekata man oya wage ekak hondai habai Graphics wage karanawanam high res thiyana ekak ganna wenawa

    එච්චර ලොකු වෑඩ නම් කරන්නෑ මචං :)

    Acer ekak ganna, mage gaawath thiyenne Acer

    ඒකත් බලන්නම්කො තෑන්ක්ස් මචං :yes:
    LED ganin machan..

    ඒකක් තමා මාත් ගන්න හිතුවෙ :yes:

    තෑන්ක්ස් මචං :yes:


    තෑන්ක්ස් මචං :yes:


    තෑන්ක්ස් මචං :yes:

    උදවු කරපු හෑමෝටම ගොඩක් ඉස්තුතියි මචංල කස්ටියට පුලුවන් විදියට සෑලකුව ඔන්න :) +5
     

    pabodaruwan

    Member
    Oct 7, 2011
    371
    99
    0
    mama gaththe AOC machan lagadi gththe samsung eke settings hadanna ba eka nisa AOC gaththa 1 year warranty ... 19inch unity plaza eken gaththe bamba 11500kata gaththa adu karala 12500 kiwwe mulin