මචං උපදෙසක් ඕන.

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    සමහර පොලිටික්කො ටියුෂන් ගුරුවරු පාවිච්චි කරනව බලෙට එන්න. හැබයි ආවට පස්සෙ උන් ටියුෂන් දකින්නෙ ලෝක විනාසෙ ගානට. මොකෙක් හරි හුත්තෙක්ට ඇම්ම හැදිල ටියුෂන් වලට වල කැපුවොත් උඹලට වැලේ වැල් නෑ. හුකාරිස් වෙලා ම යනව :(:(:(
     
    • Like
    Reactions: skylander

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මං උබලට පරණ කතාව කිව්ව. 😞
    මට තීරණයක් ගන්න වෙලා තියෙනවා. ඒකට පොඩි උදව්වක් කරපන්.
    මට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා.
    1. ස්කොල් එකක් අරන් රට යන එක.
    ඒත් ඒක ඉවර වෙද්දි අනිවා 36 ක් වත් වෙයි.
    2. ඩිග්‍රි එක ඉවර වෙලා සාමාන්‍ය විදියට ජොබක් කරන ගමන් ක්ලාසස් වලට බහිනවා. වැඩිය ගුරුවරු නැති පැත්තකට ගිහින් ක්ලාස් කරනවා. ඊට පස්සෙ එහෙම ගෙයක් හදාගෙන වාහනයක් ගන්නවා.
    මට ඕන ගෙදර උන්ට මට උන් නෑ කියල මං අනාතයෙක් උනෙ නෑ කියල පෙන්නන්න.😏
    මට අදහසක් නෑ දෙවනි එක කරල හොද තැනකට එන්න යන කාලය ගැන සහ පලවෙනි ඔප්ෂන් එකෙන් පස්සෙ ජොබ් එක සැලරිය ගෝ එක ගැන අදහසක් නෑ.
    මං පලවෙනි එක තෝර ගත්තොත් වෙන වාසි අවාසි? දෙවනි එකට ගියොත් වෙන වාසි අවාසි පොඩ්ඩක් පැහැදිලි කරල දියන් මචං.
    මේ ට්‍රැක් වල ගිහිපු අය ම උත්තර දෙනවා නම් ගොඩක් වටිනවා.
    නොගියා උණත් යන අය දැකපු ඒවගෙ වාසි අවාසි observe කරපු අය උණත් අවුලක් නෑ.

    පලි : එක දෙයක් තියෙනව මට මේ ඔප්ෂන් දෙකෙන් මොකකට ගියත් ගණිතය සහ ඒ සම්බන්ධ විෂයන් ගැඹුරින් Explore කරන්න ඕන. ඒක නැති කර නොගෙන යන්න පුළුවන් විදියක් හොයන්නෙ

    ණිතයේ සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයේ මූලික උපාධියෙන් එහාට ගිහින් තියෙන දේවල් ඉගන ගන්න ලොකු ආසාවක් තිබුණා. ඒක සෑහෙන්න නිදහස කාලය ඕන වැඩක්.
    At the end it seems you demand respect from your family.
    If your objective is making money then do something that will bring you that in the shortest period of time.

    Ubata oya option dekama terumak nehe. Mokada oya deka uba hariyata evaluwate karala nehe. Me dawas wala ona ekekta onama deyak karanna puluwan. Lapakui intenet connection ekai withrai ona.

    Meke thiyana widihata uba thama campus nethnam school eke.

    Ethin mulinma uba asa de tora ganin. Oya deken ekak wath lesi nehe. Scol ekak ganna eka two years withara process ekak. Indian un patan ganne campus first year idan. Class beluwoth hema tenama centers. Hedicha teachers la innawa, loku iskolawa unganna unta lamai hedenawa.

    Eka nisa uba asa de thoragena eka karapan. Asa studies nam eka karapan. Asa sali nam eka karapan. Asa ugannam eka karapan. Anik unta pennanna owa karala wedak nehe. Anik un dekkath nethath damun kauda kiyala thamun dannawa.
     
    • Love
    Reactions: skylander

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වියත් මග කැලේ ගිහින් මේගොල්ලෝ තමා ඔයා වෙනුවෙන් රට දියුණු කරන්න ඉන්නේ කියල ළඟදී දැක්කනේ?

    එහෙනං ශිෂ්‍යත්වයක් දාල ශිෂ්‍යත්ව පන්තියකට හරි රටකට පලයන්.

    Gamini-Lokuge.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    වියත් මග කැලේ ගිහින් මේගොල්ලෝ තමා ඔයා වෙනුවෙන් රට දියුණු කරන්න ඉන්නේ කියල ළඟදී දැක්කනේ?

    එහෙනං ශිෂ්‍යත්වයක් දාල ශිෂ්‍යත්ව පන්තියකට හරි රටකට පලයන්.

    View attachment 126601
    ඇයි උබලෑ නන්දරේ නැද්ද මේ ගොඩේ?
    තාම ලැජ්ජ නැතුව කඩේ යනව නේහ්....
    😁
    උබල වගේ 💩 දැක්ක ම කොහොමත් ඉන්න හිතෙන්නෙ නෑ. මොකද ඔය බහුතර 💩 නෙ රටේ ලොකු උදවිය පත් කරන්නෙ. බහුතර 💩 කැමැත්තට අනිත් උන්ටත් ඉන්න වෙන්නෙ. ඒවගෙ ප්‍රතිපල තමයි ඔය උඩ ෆොටෝ එකේ දාපු 🐴 සෙට් එකත්
     
    HmNRazor

    Well-known member
  • රටකට පලයන් බන් ත්‍රෙඩ් දදා අහ අහ ඉන්න දෙයක් නෑ, උබට 30 කියලා ගත්තොත් උබට අවුරුදු 6කින් කරන්න පුලුවන් පකක් නෑ ලංකාවේ ඉඳලා මේ යන ආර්ථික තත්වේ හැටියට, එහෙම බැලුවාම උබ fail වෙලා ඉවරයි මොකද 30 වෙනකොට පිරිමියෙක් යම්කිසි ස්ථාවරයක ඉන්න ඔනි එතනින් එහාට ජීවිතේ ගේම ගහන්න ඔනි නම්, වයසට යනවා කියන්නේ ජීවිතේ වැඩිපුර සංකීර්ණ වෙන එක.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    රටකට පලයන් බන් ත්‍රෙඩ් දදා අහ අහ ඉන්න දෙයක් නෑ, උබට 30 කියලා ගත්තොත් උබට අවුරුදු 6කින් කරන්න පුලුවන් පකක් නෑ ලංකාවේ ඉඳලා මේ යන ආර්ථික තත්වේ හැටියට, එහෙම බැලුවාම උබ fail වෙලා ඉවරයි මොකද 30 වෙනකොට පිරිමියෙක් යම්කිසි ස්ථාවරයක ඉන්න ඔනි එතනින් එහාට ජීවිතේ ගේම ගහන්න ඔනි නම්, වයසට යනවා කියන්නේ ජීවිතේ වැඩිපුර සංකීර්ණ වෙන එක.
    මචං ඇත්තටම මං ස්කොල් එක අරන් ගියොත් 35 වෙනකනුත් හම්බ කරපු දෙයක් නෑ. ස්ටඩීස් ඉවර වෙනකම් ජීවත් වෙලා ඉන්න ප්‍රමාණවත් ගාණන් විතරයි නෙ බං ලැබෙන්නෙ. හරියට හම්බ කරන්න වෙන්නෙ ඊට පස්සෙ.
    30 දී මෙහෙ ඉදන් රස්සාවක් කරල ක්ලාස් කරල ගේමක් ගැහුවොත් තත්වයයි අර තත්වයයි බැලුව ම උබට හිතෙන්නෙ මොකද්ද හොද

    මචන් උඔ super 30 බලපන්..
    මොක්දද බං ඒ? ගෑනු කෙනෙක ෆිසික්ස් උගන්න එක ද? රිතික් රෝෂන් ඉන්න එකක ට්‍රේලර් එක තිබ්බ ඒත් ෆිල්ම් එක නෑ යූටියුබ් එකේ

    මොකද්ද බන් සීක් එක දෙකේ ම තියෙන්නෙ එක ම නම
    ------ Post added on May 24, 2021 at 11:28 PM
     
    • Like
    Reactions: willpower

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මචං ඇත්තටම මං ස්කොල් එක අරන් ගියොත් 35 වෙනකනුත් හම්බ කරපු දෙයක් නෑ. ස්ටඩීස් ඉවර වෙනකම් ජීවත් වෙලා ඉන්න ප්‍රමාණවත් ගාණන් විතරයි නෙ බං ලැබෙන්නෙ. හරියට හම්බ කරන්න වෙන්නෙ ඊට පස්සෙ.
    30 දී මෙහෙ ඉදන් රස්සාවක් කරල ක්ලාස් කරල ගේමක් ගැහුවොත් තත්වයයි අර තත්වයයි බැලුව ම උබට හිතෙන්නෙ මොකද්ද හොද

    මොක්දද බං ඒ? ගෑනු කෙනෙක ෆිසික්ස් උගන්න එක ද? රිතික් රෝෂන් ඉන්න එකක ට්‍රේලර් එක තිබ්බ ඒත් ෆිල්ම් එක නෑ යූටියුබ් එකේ

    මොකද්ද බන් සීක් එක දෙකේ ම තියෙන්නෙ එක ම නම
    ------ Post added on May 24, 2021 at 11:28 PM
    ඔවිනෙ..මටත් කියපං හම්බ උනොත් super 30
     
    • Like
    Reactions: skylander

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචං ඇත්තටම මං ස්කොල් එක අරන් ගියොත් 35 වෙනකනුත් හම්බ කරපු දෙයක් නෑ. ස්ටඩීස් ඉවර වෙනකම් ජීවත් වෙලා ඉන්න ප්‍රමාණවත් ගාණන් විතරයි නෙ බං ලැබෙන්නෙ. හරියට හම්බ කරන්න වෙන්නෙ ඊට පස්සෙ.
    30 දී මෙහෙ ඉදන් රස්සාවක් කරල ක්ලාස් කරල ගේමක් ගැහුවොත් තත්වයයි අර තත්වයයි බැලුව ම උබට හිතෙන්නෙ මොකද්ද හොද

    මොක්දද බං ඒ? ගෑනු කෙනෙක ෆිසික්ස් උගන්න එක ද? රිතික් රෝෂන් ඉන්න එකක ට්‍රේලර් එක තිබ්බ ඒත් ෆිල්ම් එක නෑ යූටියුබ් එකේ

    මොකද්ද බන් සීක් එක දෙකේ ම තියෙන්නෙ එක ම නම
    ------ Post added on May 24, 2021 at 11:28 PM
    Ow hrithik inna ekak thama maths sir kenek gana kiyana movie ekam umbe situation ekata niyameta galapenawa..eka atte katawak indiawe wechcha..2010 di loke tibuna hodama institute eka danne buwa thama..
     
    • Love
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Ow hrithik inna ekak thama maths sir kenek gana kiyana movie ekam umbe situation ekata niyameta galapenawa..eka atte katawak indiawe wechcha..2010 di loke tibuna hodama institute eka danne buwa thama..
    Machan balanna site ekak hari mokak hari kiyapanko
    YouTube eke na neda