මචං තාත්තට බයිපාස් කරන්න වෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    welawakata uber duwanna onalu salli nathi nisa

    මම පාට් ටයිම් ඌබර් ඊට්ස් හෝ පික්මී දුවන්න හිතුවේ. සල්ලි නෑ බන්.:(

    බයික් එකක් තියෙනවා. 5 - 9 p.m. වගේ තමයි දුවන්න හිතුවේ.

    මේක සාර්ථකද බන්
    උබලගේ අත්දැකීම් මොනවද
    කොහොමද රෙජිස්ටර් වෙන්නෙ
    දන්න ඕනම දෙයක් කොටන් පලයන්

    thawa welawaka රු 130000 ට‍ phone ekak ganna onalau,

    රු 130000 ට‍ ආසන්න කැමරා හොඳ ෆෝන් එකක් කියන්න බලන්න.

    Honor x9b හොඳ ද

    kohoma unath bypass karanna panduwe hospital wala polime inna wenawa, laksha 20k -25k withara gewanna puluwan nam durdens eke karanna puluwan

    mama kara laksha 80k giya mama inna rate, hoda welawata insurance pass una
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් බයිපාස් කරනවා කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්. බයවෙන්න එපා කොල්ලෝ අනිත් එක ඩොක්ටර්ස්ලා එහෙම නිකන් ආවට ගියාට බයිපාස් කරන්න ඕන කියලා කියන්නේ නෑනේ. ලෙඩාට ඒක අත්‍යවශ්‍යම නම්නේ නිර්දේශ කරන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,566
    75,425
    113
    උබ තාත්තගේ ජීවිතේ ගැන තීරණ ගන්නේ කිරියේ උන්ගේ උපදෙස් අහලද පොන්නයෝ? ඩොක්ටර් කෙනෙකුට කතාකරපන්

    Umbath dena upades balapan itin 🤭 🤭
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    මචං තාත්තට බයිපාස් කරන්න වෙලා.

    ප්‍රධාන ධමනිය 99% ක් block වෙලා.

    අනිත් එවත් 90%ක් වගෙ block වෙලා.



    දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා.



    වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි



    බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද



    ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
    ape ammatat insulin denawa mcn. kohomahari bypass eka karagtta. dr namal gamage kale
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    ඔයාගේ තාත්තට ඉක්මන් සුවයක් ලැබෙවා!.
     

    Similar threads