මචං තාත්තට බයිපාස් කරන්න වෙලා.
ප්රධාන ධමනිය 99% ක් block වෙලා.
අනිත් එවත් 90%ක් වගෙ block වෙලා.
දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා.
වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි
බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද
ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
stent dana eka ?මචං තාත්තට බයිපාස් කරන්න වෙලා.
ප්රධාන ධමනිය 99% ක් block වෙලා.
අනිත් එවත් 90%ක් වගෙ block වෙලා.
දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා.
වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි
බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද
ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
matath danaganna ona. kohomadaeka parama hoyagatte?කොහොමද ඕක අදුරග්න්නේ ? රෝග ලක්ෂණ මොනවද?
Check pmමචං තාත්තට බයිපාස් කරන්න වෙලා.
ප්රධාන ධමනිය 99% ක් block වෙලා.
අනිත් එවත් 90%ක් වගෙ block වෙලා.
දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා.
වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි
බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද
ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
ස්පෙශලිස්ට්ලගෙන් ඇඩ්වයිස් අරගෙන ඔපරේශන් එක කරපන් බං. උබ ඔහොම දන්න දන්න උන්ගෙන් අහන්න ගියාම ගංකබර පක්කු එයි උඩ දාගෙන එකේක සිංහල වෙද්දු ගාවට ගෙනියන්න. අහවලා ඕවා නිට්ටාවටම හොද කරනවා මාසෙන් ගගා. ඒවට අහු උනොත්නම් පුතෝ ඉවරයි. 95%ක්ම සිංහල වෙද්දු බොරු කරන්නෙ.
anuradhapuraye sinhala beheth karana thanak thiyenawa ban.මචං තාත්තට බයිපාස් කරන්න වෙලා.
ප්රධාන ධමනිය 99% ක් block වෙලා.
අනිත් එවත් 90%ක් වගෙ block වෙලා.
දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා.
වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි
බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද
ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
Operation nokara karanna kisima deyak na. Mage thaththatath bypass kara. A nisa athdakimen kiyanne. Surgery eka karana doctor tamai wedagathma. Puluwan nam durdens eke doctor dev gen witharak karaganna. Jayawardanepura hospital eke nam karanna hithanna wath epa.මචං තාත්තට බයිපාස් කරන්න වෙලා.