

පැටියා;18143931 said:වටේ ගිහිං කඩාගෙන චාටර් උනාම කියන කතා![]()


කෙල්ල මූව චෙක් කරන්න ගොතපු බොරුවක් වෙන්න බැරිද බං? ඇයි කෝල් එකකින් කියන්න බැරි උනේ? බොරුව මාට්ටු වේ කියලා වෙන්න බැයිද්?![]()

පැටියා;18144023 said:වෙන්න පුලුවන්.![]()


mekai machan
kellek nati nisa apita onema kellek gana anukampa hitenawa lassana or kata or mona prashna tibbat
ea unata kellawa dagena tika kalayak yanakota tawa kelek office ekata awot hitei aparade kiyala
anika oya badapu seen gewal walata kiwot nam umbata kamata denne na 100% sure
ohoma adu padu tiyena kelek badinwa nam umbata hodata iwaseema tiyena one deyak dara ganna puluwan ekek wenna one
natnam tika kalayak yanakota aniwa hitenawa mita wada hoda ekak mata badina tibba neda kiyala
specially
adarayak natiwa anukampawa kello kara gahana epa... passe aniwa duk wena wenawa
experiecne eken mama kiyanne





ඔකට යන්න දීපන් මචං. උබ කිසි වැරැද්දක් නැතුව මොකටද ඔහොම කෙල්ලෙක් බදින්නේ ?? හොද කෙල්ලෙක් හොයාගනින්. අනික ඔහොම ප්රශ්න වලට මුහුණ දීපු ය ගොඩක් වෙලාවට ඇත්තම නෙමයි කියන්නේ. උබට බැන්දට පස්සේ එපා වෙයි. සිරාවටම මෝඩ වැඩක් ඕක. කෙල්ල්ක්ට ලව් කරනවා වගේ නෙමයි මචං බැදලා ඩිවෝස් වෙච්ච ගනියෙක්ට ලව් කරන්න හරි අමාරුයි. හොදින් ඉන්නත් හරි අමාරුයි. අනික අම්මලට බොරු කරන්න හදන්නත් එපා. ඒ නිසා ඕක ඇත ඇරලා දාපන්. ලසාන ජිවිතේ අවලස්සන කරගන්න එපා.

මම ගැන නෙවෙයි මට බැලන්ස් එකේ ඉන්න පුළුවන් ප්රශ්නෙ තියෙන්නෙ අපේ දෙමවුපියන් ගැන, මොනව හරි පොඩි misunderstand ගිහින් කෙල්ලට දොස් කිව්වොත් මට ඒක දරාගන්නත් බෑ, අනික. මං ලොකුමහත් කරල රැකියා හොයල දීල ගෙවල් දොරවල් හදල දීල සියළු බර ඇදපු ඒ අය ගැන නොහිතමත් බෑනේ. අනේ මංද බං.......

