මචං මම හෙන අවුලක ඉන්නෙ....

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ubata puluwan help ekak dipan,eth badinna epa.
    kohoma kiwuwath oka passta prashnayak wenna puluwan
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලගේ දෙමව්පියො කැමති ඇති නොයිදුල් ලස්සන පොඩි ලේලි පොඩ්ඩකට උඹව බන්දල දෙන්න. ඉතින් කවදාවත් ගෙදරින් ඔය සීන් එකට කැමති වෙන්නෙ නැහැ. ඒත් උඹට ඕකම ඕනිනන් අනේ මන්ද බන්.. තාම ලොකු සීන් එකක් නැහැනෙ උඹල දෙන්න අතර. අම්මලට කියල බලපන්. ප්‍රතිචාර අනුව තීරණය ගනින්. කෙල්ල හොද වෙන්න පුලුවන්. ඒත් ගෙදර අය නැති කරගන්න එපා ඒ වෙනුවෙන්. ගෙදරිනුත් අවුලක් නැත්නන් අතඅරින්නත් එපා
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kella paw thamai eth ita wada ubalage parentsla paw nadda ban. . .uba paw nadda. . .ubata dan ekige kathawa ahala upset yannath athi. . .uba ekige dukgannarala wela oka karagaththamai kiyala hithamu. . .eth passe case wei ban :yes:
     

    tearofmine

    Member
    Apr 4, 2015
    16
    0
    0
    Galle


    Henry L
    rskoora
    ijay
    Kumara456
    Minimuthu Mora
    sam.jagga
    maxboysl
    Mr.Tom

    මගේ හිතාදර යහලළුවන්වෙත.

    උඔල හැමොටම ස්තුති කරන්න ඕන හැම උපදේශයක්ම මට වැදගත් උනා හොද තීරණයකට එන්න. මං කෙල්ලත් එක්ක සෑහෙන්න චැට් කලා. ඒකිගේ කිසි අකමැත්තක් නෑ මං ඒකිට කැමති නෑ කියළ කිව්වට. ඒකි කිව්ව අපි හොද ෆෙඩ්ස්ල වගෙ ඉමුයි කියල. පොඩ්ඩකට කලිනුත් කිව්ව sms කරල කිව්ව love feeling එකකට නෙවෙයි නිකන් Good morning පාරක් දැම්මයි කියල. මාත් කිව්ව friends වගේ ඉන්න කිසි බාදාවක් නෑ කියල. උඹල වැඩිදෙනෙක් කියල තිබුන friends වගේ උදව් කරගෙන හිටියට කමක් නෑ ඊට වඩා සීන්වලට යන්න එපයි කියල. ඉතින් දැන් හිත සෑහෙන්න නිදහස්. උඹලට සදා ජය. බුදුසරණයි. දෙවිපිහිටයි.


    ‍දැන් ඉතින් මේ fake account එකෙන තවදුරටත් මං එන්න ඹ්න නෑ. මම කිරියෙ ජේෂ්ඨ පුරවැසියෙක් ඒ නිසා මගේ real account එකෙන් හමුවෙමු. එහෙනම් අපි ගියා.. බායි..

    මීට
    tearofmine


    threadclosedt.gif
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Macho, 'tika kalayakata ashraya karanna' vede echchara honda nehe. Ashraya kiyanne ten ten vala denna ekka rasthiyadu vena ekane, bohovita rooms valatath. Eka nisa ekiwa hithin ayin karaganin. Kavadahari issara benda eka ayith set venna ida thiyanawa. Magey yaluvektath eka vuna - harima avulak!
    Umba godak vayasata gihin nam divorce ekak bendata kamak nehe. Den nobandapu ekak hoya ganin. Balapan langadima kiri kaellak eyi office ekata, ethakan ivasapan, honda drink ekakuth daapan ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    උඹ තාම ඔය කෙල්ලගේ ගතිගුණ ගැන අබමල්රේණුවක් වත් දන්නෙ නෑනේ බං. පිටින් පේන විදිහෙන් මිනිස්සු මනින්න බෑ කියන එක හොදට හිතට ගනිං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18143931 said:
    වටේ ගිහිං කඩාගෙන චාටර් උනාම කියන කතා :(

    කෙල්ල මූව චෙක් කරන්න ගොතපු බොරුවක් වෙන්න බැරිද බං? ඇයි කෝල් එකකින් කියන්න බැරි උනේ? බොරුව මාට්‍ටු වේ කියලා වෙන්න බැයිද්? :eek:;)
     

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    my advice is just FORGET her.... she is not the only one.... more than that it seems you are going to paired with a cluster of crisis....!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කෙල්ල මූව චෙක් කරන්න ගොතපු බොරුවක් වෙන්න බැරිද බං? ඇයි කෝල් එකකින් කියන්න බැරි උනේ? බොරුව මාට්‍ටු වේ කියලා වෙන්න බැයිද්? :eek:;)

    වෙන්න පුලුවන්. :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18144023 said:
    වෙන්න පුලුවන්. :yes:

    එහෙනම් මූට ලිඳේ පනින්න තමයි වෙන්නේ.

    අනික මට මෙහෙම එකකුත් හිතුනා බං. මූ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ ඊයේ. ඒ කියන්නේ ඊයෙයි අදයි මූට ඔ‍ෆිස් නිවාඩු. කෙල්ලට මූ ටෝක් කියලා දැනගෙන කෙල්ලට ටෝක් කරන තව එකෙක් අලුති සිම් එකකින් මූව බයිටට ගත්තද දන්නේ නෑ. දැන් මූ කියන විදිහට කෙල්ල මූට කතා කලේ නැහැනේ ඔක්කොම SMS නේ බං. :lol::lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    peena widihatanam kella hodai wage,kookaath kiyapuwa aththamada kiyala hemeeta hoyala balapan,passe awilla methana walapennanam hadanna epa hodee
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    mekai machan

    kellek nati nisa apita onema kellek gana anukampa hitenawa lassana or kata or mona prashna tibbat

    ea unata kellawa dagena tika kalayak yanakota tawa kelek office ekata awot hitei aparade kiyala

    anika oya badapu seen gewal walata kiwot nam umbata kamata denne na 100% sure

    ohoma adu padu tiyena kelek badinwa nam umbata hodata iwaseema tiyena one deyak dara ganna puluwan ekek wenna one

    natnam tika kalayak yanakota aniwa hitenawa mita wada hoda ekak mata badina tibba neda kiyala

    specially

    adarayak natiwa anukampawa kello kara gahana epa... passe aniwa duk wena wenawa
    experiecne eken mama kiyanne

    :yes::yes::yes::yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔකට යන්න දීපන් මචං. උබ කිසි වැරැද්දක් නැතුව මොකටද ඔහොම කෙල්ලෙක් බදින්නේ ?? හොද කෙල්ලෙක් හොයාගනින්. අනික ඔහොම ප්‍රශ්න වලට මුහුණ දීපු ය ගොඩක් වෙලාවට ඇත්තම නෙමයි කියන්නේ. උබට බැන්දට පස්සේ එපා වෙයි. සිරාවටම මෝඩ වැඩක් ඕක. කෙල්ල්ක්ට ලව් කරනවා වගේ නෙමයි මචං බැදලා ඩිවෝස් වෙච්ච ගනියෙක්ට ලව් කරන්න හරි අමාරුයි. හොදින් ඉන්නත් හරි අමාරුයි. අනික අම්මලට බොරු කරන්න හදන්නත් එපා. ඒ නිසා ඕක ඇත ඇරලා දාපන්. ලසාන ජිවිතේ අවලස්සන කරගන්න එපා.

    :yes:

    api lankawe set wechcha gaman bandinna ne hithanne. umbata ona ma nam kellatath kiala thawa kalayak asraya karapan. kotinma living together wageth indala balapan puluwan nam. adare kianne kapa weema, dennage background eka, charya ratawan wage ewa balapanawa eh kapaweema digatama karanna.

    anith eka thamai godak welawata mehema thread dala apen ahuwata anthimata karanne umba ta hithichcha dema thamai.

    all the best.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මම ගැන නෙවෙයි මට බැලන්ස් එකේ ඉන්න පුළුවන් ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ දෙමවුපියන් ගැන, මොනව හරි පොඩි misunderstand ගිහින් කෙල්ලට දොස් කිව්වොත් මට ඒක දරාගන්නත් බෑ, අනික. මං ලොකුමහත් කරල රැකියා හොයල දීල ගෙවල් දොරවල් හදල දීල සියළු බර ඇදපු ඒ අය ගැන නොහිතමත් බෑනේ. අනේ මංද බං.......

    මගුලකටද බන් ගෙදෙට්ට සේරම කියන්නේ ....
    ගෙදර එවුන්ට ඕනි දේවල් විතරක් කියල එපාදෙවල් නොකිය හොඳයි නම් බැදපන්
    හැබැයි ඉතින් ගෙදර කට්ටිය ඕනිවට වඩා හොයන එක නවත්ත ගනින්
    :frown:
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    !

    uba mchn waradk krala tyenne. ai akaparatama kamatida kiyala ahuwe. oya wge wayasakadi yaluwenne badinnamane. ubata tikak hoyala blala akige wisthra ita passe ahnna tibune kamatida kiyala. dn ithn kranna deyak nane. a kella samharawita hoda kenek wenna ati. samharawita ayage ?na wlin galawenna one nisa ubata kamati kiyanna ati. awa danne kella withrane. mn nam kiyanne dan uba a kellata pahadili karala dipan hama deyakma. uba kamati kypan. eth ammalagen oyata ?k unoth kiyala. nathnam akige hitha ridewi. ohoma thawa masa 5k wge idala aki hodata innawanam uba akiwa badapan ammalata ayage athithaya gana nkiya. hbai kellage gatiguna hama 1kma hoyala balala. badina 1 ube tiranayk. :dull:
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    හොදින් හිතලා තීරණයක් ගනින්, පවුල් ජිවිතයක් කියන්නේ සතියෙන් , මාසෙන් , අවුරුද්දෙන් ඉවර වෙන දෙයක් නෙමේ. උඹ ඔය කියලා තියන දේවල් බැලුවම මට තේරෙන්නේ ඔය දේවල් උඹේ බොක්කටම වැදිලා තියන බවයි. දිනෙන් දින ඔය තත්වේ වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. සමාව දීම උතුම් මිසිස් ගතියක්, හැබැයි මුළු ජීවිතේටම හැම දේම සදහටම අමතක කරන්න උඹට පුලුවන්ද? අපෙන් නෙමේ උම්බෙම්ම අහපන්??????????????
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඔය වගේ දේවල් වලට online forum එකකින් උපදෙස් දෙන එක practical නෑ. තමුන්ගේ ඔලුවෙන් හිතලා ගන්න තියෙන හොඳම තීරණේ ගන්න.

    තීරණය ගන්න කලින් දහස් පාරක් හිතන්න. තීරණය ගත්තට පස්සේ ඒ ගැන එක පාරක් වත් ආයේ පසුනොතැවෙන්න.