මචං මහින්ද මහත්තයගෙ අතේ තියන බ්‍රේස්ලට් &#3473

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං මහින්ද මහත්තයගෙ අතේ තියන බ්‍රේස්ලට් &#3473

    මචං මහින්ද මහත්තයගෙ අතේ තියන බ්‍රේස්ලට් එක black jade ද tigers eye ද..? මැණික්/ගල්වර්ග ගැන දන්න කෙනෙක් කියපන්කො.

    AEA10FEB-015D-4AB3-A8A8-22E6D6E7D7D4_cx0_cy2_cw0_w1023_r1_s.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,442
    113
    මහින්ද කියන්නේ ඕන කුණ්ඩවාලයක් අගේ එල්ල ගන්න පොරක්
    ඔච්චර හිතන්න එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය ඉන්නෙ රජෙක් වගේ මනුසය..අතේ තියෙන්නෙ බුලත් අතක්....
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රටේ නයකයෝන්ගෙන් නියමට බහුබූත පුරවගත්ත ම්නිහිහෙක්,කිසිම පදනමක් නැති දේවල් විශ්වාස කරලා විනාස වෙච්ච් එකෙක් පෙන්නන්න කිවොත් මහින්ද තමා ජීවත් වෙන උදාහරණය
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රටේ නයකයෝන්ගෙන් නියමට බහුබූත පුරවගත්ත ම්නිහිහෙක්,කිසිම පදනමක් නැති දේවල් විශ්වාස කරලා විනාස වෙච්ච් එකෙක් පෙන්නන්න කිවොත් මහින්ද තමා ජීවත් වෙන උදාහරණය

    Eroson wagema ekek....;);););)