මචං රත්තරන් මේක බලපන්
[/URL] රත්තරං
Senior Member
http://www.elakiri.com/forum/member.php?u=391748
මචං උඹ කියන කථාව ඇත්ත මචං
කෝටිගාණක බයික් එකක් ගත්තත් වැඩක් නෑ හොන්ද හෙල්මට
එකක් නැතුව
මචං මං අද හවස ගෙදර එනකොට බයික් එකට බල්ලෝ
දෙන්නෙක් පැනලා වැටුනා
වේගය අසූවක් විතර ඇති
මාව උඩින් විසික් වෙලා ගිහින්
දෙයියෝ බැලුවා වගේ මචං
මං දාගෙන උන්නේ රු පන්දාහක් විතර දීලා ගත්ත
ෆුල් පේස් හෙල්මට් එකක්
ඔලුවෙන් පල්ලෙහා ගන්න දෙයක් නෑ ලෙලි ගිහින්
දකුණු පැත්ත එහෙම් පිටින්ම වෙලුම් පටි වලින් ඔතලා
ඒත් මචං මං බේරුණේ මගේ හෙල්මට් එක හන්දා
හෙල්මට් එකට පොඩි සීරීමක් වෙලා තිබුණා
බයික් එකේ ටැංකිය එහෙම ඉවරයි.
උඹලා
බයික් පදිනවනම් අනිවා හෙල්මට් දාපන්

Last edited: