මචං රත්තරන් මේක බලපන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචං රත්තරන් මේක බලපන්

    76233116.jpg
    [/URL] රත්තරං
    Senior Member

    http://www.elakiri.com/forum/member.php?u=391748


    මචං උඹ කියන කථාව ඇත්ත මචං
    කෝ‍ටිගාණක බයික් එකක් ගත්තත් වැඩක් නෑ හොන්ද හෙල්මට
    එකක් නැතුව

    මචං මං අද හවස ගෙදර එනකොට බයික් එකට බල්ලෝ
    දෙන්නෙක් පැනලා වැටුනා
    වේගය අසූවක් විතර ඇති
    මාව උඩින් විසික් වෙලා ගිහින්
    දෙයියෝ බැලුවා වගේ මචං
    මං දාගෙන උන්නේ රු පන්දාහක් විතර දීලා ගත්ත
    ෆුල් පේස් හෙල්මට් එකක්
    ඔලුවෙන් පල්ලෙහා ගන්න දෙයක් නෑ ලෙලි ගිහින්
    දකුණු පැත්ත එහෙම් පිටින්ම වෙලුම් පටි වලින් ඔතලා
    ඒත් මචං මං බේරුණේ මගේ හෙල්මට් එක හන්දා
    හෙල්මට් එකට පොඩි සීරීමක් වෙලා තිබුණා
    බයික් එකේ ටැංකිය එහෙම ඉවරයි.

    උඹලා
    බයික් පදිනවනම් අනිවා හෙල්මට් දාපන්
     
    Last edited: