ඩ කාරය ඩ නමැති අනුනාසික අකුර; ඩ යන්න ඩංස ඇට මැස්සා ඩක්කුව රේල් පීලි මත අතින් පදවාගෙන යන කුඩා රථ විශේෂයක් ඩග්ගා තබ්ලා යුවළේ වමතින් වයන බෙරය; බුම් එක ඩබරය කලහය; දබරය ඩබරාව පැවිදි පක්ෂයේ ප්‍රයෝජනය සඳහා දිය ගෙන යෑමට පොල් කටු ලබු කබලු ආදියෙන් තනා ගන්නා භාජනයක්' ඩයරිය දින පොත ඩයලය ඔරලෝසු ටෙලිෆෝන් ආදී උපකරණවල අංක යෙදු මූණත් තහඩුව ඩයි යම් යම් දේ පාට කිරීම සඳහා ගන්න සායම් ඩවින්න යක්ෂණිය; ඩාකිනිය; යකින්න ඩවිනිය යක්ෂණිය; ඩාකිනිය; යකින්න ඩවුර දවුල; බෙර විශේෂයක් ඩවුරුව නැටීමේ දී වයන බෙර වෙසෙසක් ඩසිනවා දෂ්ඨ කරනවා ඩහ දාහය; බාධාව ඩහදිය දාහය නිසා ඇඟේ මතුවන දිය බිඳු; ඩාදිය ඩ්‍රිල් ශාරීරික අභ්‍යාසය; අභ්‍යාස ඩ්‍රෙනේජ් වැසිකිළි කාණුව; ජලප්‍රවාහන කාණුව ඩ්‍රෝයිං චිත්‍ර ඇඳීම ඩ්‍රෝවිං චිත්‍ර ඇඳීමmachan mata one sinhala wachana