මචං, ෆෝන් නම්බරේ දියන්..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචං,
    පොඩි සංගණනයක්..

    උදැව්වක් විදියට
    උඹලගේ ෆෝන් නම්බර් ටික කමෙන්ට් එකක්
    දාගෙන පලයල්ලා..

    අනිත් අයටත් වැදගත් වේවි..



    (119, වෙන කුණුහරුප නම්බර් දාන්නේ ගෝත ගොබ්බයෝ)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    Phone Foot GIF by AFV Babies
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ෆෝන් පාවිච්චියක් නෑ මහත්තයො. සාම්ප්‍රදායික ක්‍රමේට හූවකින් හරි, ගිනි මැළයක් ගහලා හරි, නැත්නම් කුරුල්ලෙක් අතේ ගැටගහල හරි තමයි පණිවුඩ යවන්නෙ.😊
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ගොඩක් අය මෙතන දාන එකක් නෑ privacy issues හින්දා. ඔයාගේ ටෙලිපෝන් නම්බර් එක මෙතන දැම්මත් ලේසියි ඒ අයට එස්එම්එස් එකක් එවන්න.
    ඇයි මගේ නම්බරේ දාන්නේ උන්ට කියලා ඇරව ගන්නද...
    අනේ නිකම් පලයන් බං යන්න...
    😂😂😂