matath ohoma una. clutch plate demmama hari giya![]()
kyk wge gyda bn ubata..?
matath ohoma una. clutch plate demmama hari giya![]()
kyk wge gyda bn ubata..?
Mcn clutch plate wala condition check krna krama athi you tube eke garage ekakta yanda kalin balala yanda....
oya mchn manupulater eka ghn thynne air leak wenwa athi car ekai engine ekai set wena rouber eka eka dpn mgeth ohma una eka dmma hri gya bnz...![]()
Clutch එක හොදද කියලා බලන්න First Gear එකට දාලා Break අල්ලගෙන රේස් කරන්නේ නැතිව Clutch එක හිමීට අත අරින්න. බයික් එක නවතිනවා නම් Clutch එක හොදයි..
Plug එක සුද්ද කරලා ගහලා බලපන්. Plug සවුත්තු උනාමත් පිකප් නෑ. ඒකත් හරිගියේ නැත්තම් Air Filter සුද්දයක් දාන්න නැත්තම් මාරු කරන්න..
Carb එකේ තෙල් ඕනවට වඩා වැහුවමත් පිකප් නෑ..එජස්ට් කරගන්න



මම පැදල තියෙන ඒවට අනුව නම් ඔක සාමාන්‍ය දෙයක්..70 යද්දි දෙදරනව...පැත්තට ගහනව..ඔව සාමන්‍ය දේවල්...ඒක උපරිම ස්පීඩ් එක කියල හිතාගනින්
![]()
මචං Bike එක 70kmp වලට වඩා Pickup වෙන්නේ නැ නේ බන් Engine රේස් නම් වෙනවා Bike එක දෙදරන්න... Bike එක Suzuki GS 125 එකක්..
එහෙම වෙන්න හේතුව මොකක්ද බන්.. හදන්න කියක් වගේ යනවද??? PLEASE හෙල්ප්... ලොකු උදවුවක් මචන්ලා....![]()