මචං Bike එක Pickup වෙන්නේ නැ නේ HELP......

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම පැදල තියෙන ඒවට අනුව නම් ඔක සාමාන්ය දෙයක්..70 යද්දි දෙදරනව...පැත්තට ගහනව..ඔව සාමන්ය දේවල්...:yes:ඒක උපරිම ස්පීඩ් එක කියල හිතාගනින්:yes::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Clutch එක හොදද කියලා බලන්න First Gear එකට දාලා Break අල්ලගෙන රේස් කරන්නේ නැතිව Clutch එක හිමීට අත අරින්න. බයික් එක නවතිනවා නම් Clutch එක හොදයි..

    Plug එක සුද්ද කරලා ගහලා බලපන්. Plug සවුත්තු උනාමත් පිකප් නෑ. ඒකත් හරිගියේ නැත්තම් Air Filter සුද්දයක් දාන්න නැත්තම් මාරු කරන්න..

    Carb එකේ තෙල් ඕනවට වඩා වැහුවමත් පිකප් නෑ..එජස්ට් කරගන්න
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63

    plug eka aluthn dla thynne bn engima aluthn hduwa thel pichchwa kyla e welwe ewa okkma dmma..

    carb eka normal thynne bnz...

    Ela mchn clutch plate awlk kyla garge ekakin qwa bn engima glwanna wei kyla tikak gnk yai qwa bn...
    thnks mcho... :D:D:D
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මම පැදල තියෙන ඒවට අනුව නම් ඔක සාමාන්ය දෙයක්..70 යද්දි දෙදරනව...පැත්තට ගහනව..ඔව සාමන්ය දේවල්...:yes:ඒක උපරිම ස්පීඩ් එක කියල හිතාගනින්:yes::yes:

    na bn 110 wge ynna puluwan... hdta thynwa nm....
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    මචං Bike එක 70kmp වලට වඩා Pickup වෙන්නේ නැ නේ බන් Engine රේස් නම් වෙනවා Bike එක දෙදරන්න... Bike එක Suzuki GS 125 එකක්..

    එහෙම වෙන්න හේතුව මොකක්ද බන්.. හදන්න කියක් වගේ යනවද??? PLEASE හෙල්ප්... ලොකු උදවුවක් මචන්ලා.... :dull::dull::dull:

    clutch plate ghilla athiiiii