මචං bike එක start වෙන්නෙ නැහැනෙ.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොකද කරන්ට් පෙට්‍රල් එනවනම්නිවා තප්පර දෙකතුනකට හරි එන්ජිම ස්ටාට් වෙනවා. පේන විදියට උඹේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකෙ කොහෙටහරි වතුර ගිහින් වගේ.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    seat eka galawala balapan fuse dekak athi cover karapu. red + white + blue color yana wire dekak. anna ee deken ekak hri gihin da balapan. nattam hodata sudda karala aye daala balapan.​
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Poddak auwe hondata welenna thiyala start karanna. Spark plug wires holders walata wathura giyama ohoma wenawa. Spark plug holders ehema galawala clean karala poddak welala gattahama hariyai.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    isella balala kiyapan reserve ekata daalada kiyala.on eke petrol nathuwa athi..

    fuse eka balapan podak

    petrol තියනව බං, reserve නෙමේ on එකේ තියෙන්නෙ, fuse එකත් මාරු කරල බැලුව, හැම adapter එකක්ම පිහල ගැහුවා. ඊයේ වැඩ කරපු self starter එකේ motor එක දැන් start වෙන්නෙත් නැහැ. kick එකත් තද නැහැ බුරුල්ලෙන් kick වෙන්නෙ. අනික plug දෙකේ petrol ගැවිලා තියෙන්නෙ එලියට ගනිද්දී. silencer එකෙන් පොප් පොප් ගාල සද්දේ යනවා විතරයි එක දිකට kick කරාම. මොකද බං මේකට දැන් කරන්නෙ. හදන්න ගෙනියන්න තල්ලු කරන්න ගොඩක් දුර යන්න තියනවා 2.5km වගේ. :(
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    petrol තියනව බං, reserve නෙමේ on එකේ තියෙන්නෙ, fuse එකත් මාරු කරල බැලුව, හැම adapter එකක්ම පිහල ගැහුවා. ඊයේ වැඩ කරපු self starter එකේ motor එක දැන් start වෙන්නෙත් නැහැ. kick එකත් තද නැහැ බුරුල්ලෙන් kick වෙන්නෙ. අනික plug දෙකේ petrol ගැවිලා තියෙන්නෙ එලියට ගනිද්දී. silencer එකෙන් පොප් පොප් ගාල සද්දේ යනවා විතරයි එක දිකට kick කරාම. මොකද බං මේකට දැන් කරන්නෙ. හදන්න ගෙනියන්න තල්ලු කරන්න ගොඩක් දුර යන්න තියනවා 2.5km වගේ. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    petrol තියනව බං, reserve නෙමේ on එකේ තියෙන්නෙ, fuse එකත් මාරු කරල බැලුව, හැම adapter එකක්ම පිහල ගැහුවා. ඊයේ වැඩ කරපු self starter එකේ motor එක දැන් start වෙන්නෙත් නැහැ. kick එකත් තද නැහැ බුරුල්ලෙන් kick වෙන්නෙ. අනික plug දෙකේ petrol ගැවිලා තියෙන්නෙ එලියට ගනිද්දී. silencer එකෙන් පොප් පොප් ගාල සද්දේ යනවා විතරයි එක දිකට kick කරාම. මොකද බං මේකට දැන් කරන්නෙ. හදන්න ගෙනියන්න තල්ලු කරන්න ගොඩක් දුර යන්න තියනවා 2.5km වගේ. :(
    image0118.jpg

    ලෑන්ඩ්මාස්ටර් එකක දාගෙන පලයන්..
    මලපෙරේතකම පැත්තක දාලා..
    :(

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    petrol තියනව බං, reserve නෙමේ on එකේ තියෙන්නෙ, fuse එකත් මාරු කරල බැලුව, හැම adapter එකක්ම පිහල ගැහුවා. ඊයේ වැඩ කරපු self starter එකේ motor එක දැන් start වෙන්නෙත් නැහැ. kick එකත් තද නැහැ බුරුල්ලෙන් kick වෙන්නෙ. අනික plug දෙකේ petrol ගැවිලා තියෙන්නෙ එලියට ගනිද්දී. silencer එකෙන් පොප් පොප් ගාල සද්දේ යනවා විතරයි එක දිකට kick කරාම. මොකද බං මේකට දැන් කරන්නෙ. හදන්න ගෙනියන්න තල්ලු කරන්න ගොඩක් දුර යන්න තියනවා 2.5km වගේ. :(

    බයික් එක n කරගනින් අදුරන බයික් එකක් තියෙන යාලුවෙකුට කතා කරහන් එක්කෝ අනික් බයික් එකට ලනුවක් දාලා නැත්ටම් යාලුවාගේ අත අල්ලගෙන නැත්තම් යාළුවාට කියපන් බයික් එකේ ගාර්ඩ් එකකට කකුල තියලා උබව තල්ලු කරන්න කියලා :)

    ඔන්න උබට ගරාජ් එකට යන ක්‍රම 3 කියුවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක හෑදුවද මට නම් පේන්නෙ කාබලේටර් අවුලක්
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    petrol තියනව බං, reserve නෙමේ on එකේ තියෙන්නෙ, fuse එකත් මාරු කරල බැලුව, හැම adapter එකක්ම පිහල ගැහුවා. ඊයේ වැඩ කරපු self starter එකේ motor එක දැන් start වෙන්නෙත් නැහැ. kick එකත් තද නැහැ බුරුල්ලෙන් kick වෙන්නෙ. අනික plug දෙකේ petrol ගැවිලා තියෙන්නෙ එලියට ගනිද්දී. silencer එකෙන් පොප් පොප් ගාල සද්දේ යනවා විතරයි එක දිකට kick කරාම. මොකද බං මේකට දැන් කරන්නෙ. හදන්න ගෙනියන්න තල්ලු කරන්න ගොඩක් දුර යන්න තියනවා 2.5km වගේ. :(

    Seat එක යට Connector එක check කරන්න.
    CDI එක check කරන්න.
    Coil එකත් බැලුවොත් හොඳයි!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මචං අද දක්කගෙන ගියා හදන්න. ඇතුලෙ engine valve එකක් ඇද වෙලා. ඔක්කොටම රු. 6500 ගියා කියහන්කො. :baffled:
    bike-250x250.jpg

    reply කර ඔබ සැමට මගේ ස්තුතිය! :yes: