මචං

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොරුවට අඬන්න එපා ඕයි උදේ පාන්දර..
    උඹට කැමති නැති නිසානේ ගියේ.. මොකටද අඬන්නේ...
    මම නම් කලේ මගේ යාලු වෙච්ච ඒකිව බ්ලොක් කරපු එක...
    එතකොට මම කා එක්ක යාලු උනත් ඒකි දන්නේ නැහැ... ඒකිගේ වගක් මට ඕනෙත් නැහැ...
    ඒකිට පේන්නත් එක්ක උඹ සල්ලි ටිකක් එකතු කරගෙන, වාහනයක් එහෙම අරගෙන, ලස්සන කෙල්ලෙක් බැඳලා ඒකි එක්ක ළමයෙක් හදාගෙන පරණ කෙල්ලට පේන්න ලස්සනට හිටපන්...
    ජිවිතේ විඳවන්න පුළුවන් ඕනෑම මිනිහෙක්ට සුළු කාලයයි... ජිවිත කාලෙම විඳවන්න යන්න ගියෝතින් ඒකත් මෝඩ කමක්...
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    බොරුවට අඬන්න එපා ඕයි උදේ පාන්දර..
    උඹට කැමති නැති නිසානේ ගියේ.. මොකටද අඬන්නේ...
    මම නම් කලේ මගේ යාලු වෙච්ච ඒකිව බ්ලොක් කරපු එක...
    එතකොට මම කා එක්ක යාලු උනත් ඒකි දන්නේ නැහැ... ඒකිගේ වගක් මට ඕනෙත් නැහැ...
    ඒකිට පේන්නත් එක්ක උඹ සල්ලි ටිකක් එකතු කරගෙන, වාහනයක් එහෙම අරගෙන, ලස්සන කෙල්ලෙක් බැඳලා ඒකි එක්ක ළමයෙක් හදාගෙන පරණ කෙල්ලට පේන්න ලස්සනට හිටපන්...
    ජිවිතේ විඳවන්න පුළුවන් ඕනෑම මිනිහෙක්ට සුළු කාලයයි... ජිවිත කාලෙම විඳවන්න යන්න ගියෝතින් ඒකත් මෝඩ කමක්...

    munta pissu :lol:
     
    • Like
    Reactions: labu gediya

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම ඒකිව friend list එකේ දාගෙන නැහැ බං. ඒත් ඒකි මට request කරා 10 පාරක් විතර. අනික ඒකි දවස ගානෙ අරුත් එක්ක ගත්ත එකක් එක photos ලමයවත් එක්ක දාල තමයි. request කරන්නෙ. මට වාවන්නෙ නැහැ බං.:(
    :eek: Block karala daanna malli:dull:
    mokatada dan aaye aaye oyata request ewane wena kenekwa bandanam:frown:
    Oya wena account ekakin owa balanna yannath epa, kaaleth ekka hamdema wisandey kiyala hithana
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    giphy.gif

    :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හිමිවීම් අහිමිවීම් කියන්නෙත් ජීවිතේ කොටසක් බං:yes:.... ඕවට සැලෙන්න එපා..

    උඹ දුක්වෙන එක ගැන සතුටු වෙයන්.... උඹ ඒ දුක්වෙන්නෙ උඹට හොඳ සංවේදී හදවතක් තියන නිසා..ඒත් ඒ දුකේම ගිලිලා ඉන්න එපා.... ඔතනින් එහාට තව ලෝකයක් තියනවා...ඒ නිස ඔතනින් ඉස්සරහට අඩිය තියපන්....
    11.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Fb eka nam mayawak bng boru
    oke pennana sundara jeewitha naa aththatama
    Minissu hina wela hitiyata athule dahasakuth prashna :yes:
    Dan ithin mona karannada bng Yana yaka gihin iwarai
    Wena yakek aruda karaganin balala ,Good luck ;)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,023
    31,797
    113
    :eek: Block karala daanna malli:dull:
    mokatada dan aaye aaye oyata request ewane wena kenekwa bandanam:frown:
    Oya wena account ekakin owa balanna yannath epa, kaaleth ekka hamdema wisandey kiyala hithana

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ අක්කෙ කොහොමද මට දුකක් දීල. එයා සතුටින් ඉන්නෙ. කොච්චර ආත්මාර්ථකාමිද? :(
     
    M thread dekkama ahaka balan yanna giyath. amarui :P. eka parak deparak kewama boot,purudu wenna onene ban.

    Yameku boot noka aththam, ohu purna miniseku,gahaniyeku:-)confused:kelleku) nowe.

    1- Fb eke eyawa block karanna. wedak nene ban.wena ayage dewal balala duka athikaraganne kimatada? giya dewal gena newatha sitheemen athiwanne duka pamani.( methe budun deka niwath dakithwa elakiri wasee. ow ow meka kiyanawa oba) :P

    2- 2016 awurudu kalakanniyek nowee, thama thamange anagathe sadaganne nam yahapathi.jandiyata adala, jobak ehema karanna puluwan thathwekata waren.( den innawanm, thawath udata yaman)
    kello nothing. habai honda wedagath kello something. honda ekak hoyaganin.

    waredenawa thama ban eya giya umbawa one nethi nisane.
    umba genama nam mn danne. mn nam Giya ewun ekekwath aye hathara heemawakata wadda ganne.



     
    Last edited: