මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මචන්ලා අණවින කොඩිවින ප්‍රශ්ණයක්..

    Thread Closed - උදව් කල හැමෝටම සතුතියි!!
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අම්මටසිරි මොකක් නමුත් අද්බූත සිද්දියක් වෙලා තියෙනව බන්. කොහොමද මුට්ටියක් ආවෙ උබේ ඇද යටට? අම්මලගෙ හිත හදන්න නෙමෙයි පොඩ්ඩක් බලපන් කට්ටඩි ඩෑල් එකක් ගෙන්නල
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඕවා නිකං කොටි වල්ගේ අල්ලගත්තා වගේ තමයි බං. සමහර අය ඔය භූත කේස් වලට සෙට් උනහම ඒකම තමයි ජීවිතේ. කට්ටඩියොත් බය කර කර හම්බ කරගන්නවා.

    ගෙදර පිරිත් කියපන්. පිරිත් දාපන්. ආගම දහම ගැන හරි අවබෝධයක් නැති උනහම තමයි ඕවා පස්සේ යන්නේ.
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    ඕවා නිකං කොටි වල්ගේ අල්ලගත්තා වගේ තමයි බං. සමහර අය ඔය භූත කේස් වලට සෙට් උනහම ඒකම තමයි ජීවිතේ. කට්ටඩියොත් බය කර කර හම්බ කරගන්නවා.

    ගෙදර පිරිත් කියපන්. පිරිත් දාපන්. ආගම දහම ගැන හරි අවබෝධයක් නැති උනහම තමයි ඕවා පස්සේ යන්නේ.

    මම විශ්වාස කරන්නෙත් බුදු දහම විතරයි බන්. පිරිත් දානවා මචන් හැමදාම සතියකට සැරයක්වත් පන්සල් යනවා. ඒ නිසාද වෙන්න ඕන කාටවත් කරදරයක් උනේ නැහැ. දන්නවනේ බන් ඒ කාලේ මිනිස්සු.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මාර වැඩක් මචන්ලා අද උනේ. එකටම කියන්න ඕන මම Facebook එකට වෙලා දවස කකා ඉදලා අහම්බෙන් එලකිරියට සෙට් උනේ මේකට ඇවිල්ලා මම ගොඩක් දේවල් ඉගනගත්තා. කොටින්ම කිව්වෝත් පට්ටේට හැදුනා. අපි පොඩ්ඩක් ප්‍රශ්ණ වලින් ඔලුව උස්සගෙන ආවා විතරයි මචන්ලා. මගේම දෙයක් කරලා මමත් දැන් ගානක් හොයාගන්නවා. මගේ කතාව කියන්නම් මචන්ලා අපේ අම්මලා තාත්තලා අණවින කොඩිවිණ ගැන ගොඩක් හිතනවා. අපේ අම්මා මාසෙකට සැරයක් ගෙදර බඩු තියන තැන් වෙනස් කරන්නවා. අද මගේ කාමරේ අස් කරනකොට මගේ ඇද යට මුට්ටියක් තිබිලා බන් අළුත්ම එකක් ඒක ඇතුලේ තඹ කොලයක් පුච්චලා දාලා තියනවා මචන්ලා. දැන් සති දෙකකට විතර කලින් මමත් කාමරේ අස් කරා මෙහෙම මගුලක් තිබුනේ නෑ. පහුගිය දවස් ටිකේ උදේ වරැවේ කවුරැවත් ගෙදර හිටියේ නැහැ. ගෙදර මිනිස්සු සෑහෙන්න බයවෙලා බන් මෙහෙම දෙයක් මීට කලින් වෙලා නැහැ බන් අපේ ගෙවල් වල මිනිස්සු කාටවත් කරදරයක් නැහැ. මේකට මොකද කරන්න ඕන මචන්ලා මට නම් අවුලක් නැහැ බන්? මේ මිනිස්සුන්ගේ හිත හදන්නේ කොහොමද ?. මොනවද කරන්න ඕන දේවාල කාරයෝ විශ්වාස කරන්නේ නැහැ බන් උන් ලගට ගියාම මේ දේවල් වවාගෙන කනවා. :angry::angry::angry:


    ඕක උබව වද වෙන්න දාපු එකක්. දැන් කරන්න දෙයක් නෑ.. උබට කසාදයක් කරගන්න වෙන්නේ නෑ. ඒ දුකට උබ මැරිල යයි..


    උබ කොඩිවිනේ කැපුවා කියමු.. එතකොට ගමේ මිනිස්සු ඕක දැනගන්නවා. එතකොට උබ වද වෙලා කියල කව් රුවත් උබට කෙල්ලෙක් දෙන්නේ නෑ. ඒ දුකට උබ ඒත් මැරිල යනවා


    දැන් උබ මැරෙනවා කරන්න කිසිම දෙයක් නෑ බන්:(:(:(
     
    Last edited:

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    Uba dana ube ada yata mutiyaka thaba kolayak puchana kam. Lol. :P

    දන්නේ නැහැ බන් නිකන් කොළයක් නෙමෙයි බන් තඹ තහඩුවක් .
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    රත්තරං;19743118 said:
    ඕක උබව වද වෙන්න දාපු එකක්. දැන් කරන්න දෙයක් නෑ.. උබට කසාදයක් කරගන්න වෙන්නේ නෑ. ඒ දුකට උබ මැරිල යයි..


    උබ කොඩිවිනේ කැපුවා කියමු.. එතකොට ගමේ මිනිස්සු ඕක දැනගන්නවා. එතකොට උබ වද වෙලා කියල කව් රුවත් උබට කෙල්ලෙක් දෙන්නේ නෑ. ඒ දුකට උබ ඒත් මැරිල යනවා


    දැන් උබ මැරෙනවා කරන්න කිසිම දෙයක් නෑ බන්:(:(:(

    මම ඔය දේවල් විශ්වාස කරනේ නෑ බන්. මට මොනවා උනත් මට අවුලක් නෑ. හැමොම කවදා හරි මැරෙන්න ඕන නේ.
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    පන්සලේ හාමුදුරැවො මුණගැහිලා කිව්වා විස්තරේ කියලා පිරිත් ටිකක්වත් කිව්වනම් හොදයි නේද බන්. :)
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Owa Nam Boru wada ..Kawhari danna ekek ne bn Umbe anda yatatama daala thiyenne :growl:.... Pahanak thiyala hamadama Budun Wadala katawath paw denne nathuwa Business eka karahan hitahan.. Katawath Monawath karanna ba:):)
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    තව කෙනෙක්ට ඔය වගේ දේවල් කරලා. පහලට ඇදලා දාලා ඇයි බන් මේ මිනිස්සු තව කෙනෙක්ව ඇදල දාලා දියුණුවෙනවට කැමති නැත්තේ. :no::no: මේක කරපු නිසාද මන්දා බන් මට වෙනදට වැඩිය බැහැල වැඩ කරන්න හිතෙන්නේ.. :lol::lol:
     
    Last edited:

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    Owa Nam Boru wada ..Kawhari danna ekek ne bn Umbe anda yatatama daala thiyenne :growl:.... Pahanak thiyala hamadama Budun Wadala katawath paw denne nathuwa Business eka karahan hitahan.. Katawath Monawath karanna ba:):)

    මම ඕවා ගනන් ගන්නේ නෑ බන් දන්නවා නේ අම්මලා ඉතින් බය වෙනවා බන් පොඩි දේටත්.. :no::no:
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    බලහල්ලා එ් අස්සේ මම Senior Member කෙනෙකුත් වෙලා මචන්ලා.. :rolleyes: :love: :yes::cool:
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පොඩි කෙමක් තියනව ... දවල් දොළහට උඹයි තව පිරිමි කෙනෙකුයි උඹලගේ පවුලෙන් සරම උස්සගෙන මුස්ලිම් පල්ලියක් ඉස්සරහට ගිහින් පැය දෙකක් හිටගෙන ඉන්න ඕනේ.. අනවින කොඩිවින ඔක්කොම කෙලාස්
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕක බය කරන්න තියපු එකක්... ඒකයි පේන්න අහුවෙන තැනක තියලා තියෙන්නේ...
    මුකුත් නොකර ඕවගේ එකක් තිබ්බාම බය වෙනවා කියලා කරපු එකා දන්නවා... :D
    මමනම් ඕවා විශ්වාස කරන්නේ නෑ. ඕවා විශ්වාස කරලා බයවුනාම තමයි හිතේ බයට එක එක ඒවා වෙන්නේ... :yes: