ඕවා නිකං කොටි වල්ගේ අල්ලගත්තා වගේ තමයි බං. සමහර අය ඔය භූත කේස් වලට සෙට් උනහම ඒකම තමයි ජීවිතේ. කට්ටඩියොත් බය කර කර හම්බ කරගන්නවා.
ගෙදර පිරිත් කියපන්. පිරිත් දාපන්. ආගම දහම ගැන හරි අවබෝධයක් නැති උනහම තමයි ඕවා පස්සේ යන්නේ.
මාර වැඩක් මචන්ලා අද උනේ. එකටම කියන්න ඕන මම Facebook එකට වෙලා දවස කකා ඉදලා අහම්බෙන් එලකිරියට සෙට් උනේ මේකට ඇවිල්ලා මම ගොඩක් දේවල් ඉගනගත්තා. කොටින්ම කිව්වෝත් පට්ටේට හැදුනා. අපි පොඩ්ඩක් ප්රශ්ණ වලින් ඔලුව උස්සගෙන ආවා විතරයි මචන්ලා. මගේම දෙයක් කරලා මමත් දැන් ගානක් හොයාගන්නවා. මගේ කතාව කියන්නම් මචන්ලා අපේ අම්මලා තාත්තලා අණවින කොඩිවිණ ගැන ගොඩක් හිතනවා. අපේ අම්මා මාසෙකට සැරයක් ගෙදර බඩු තියන තැන් වෙනස් කරන්නවා. අද මගේ කාමරේ අස් කරනකොට මගේ ඇද යට මුට්ටියක් තිබිලා බන් අළුත්ම එකක් ඒක ඇතුලේ තඹ කොලයක් පුච්චලා දාලා තියනවා මචන්ලා. දැන් සති දෙකකට විතර කලින් මමත් කාමරේ අස් කරා මෙහෙම මගුලක් තිබුනේ නෑ. පහුගිය දවස් ටිකේ උදේ වරැවේ කවුරැවත් ගෙදර හිටියේ නැහැ. ගෙදර මිනිස්සු සෑහෙන්න බයවෙලා බන් මෙහෙම දෙයක් මීට කලින් වෙලා නැහැ බන් අපේ ගෙවල් වල මිනිස්සු කාටවත් කරදරයක් නැහැ. මේකට මොකද කරන්න ඕන මචන්ලා මට නම් අවුලක් නැහැ බන්? මේ මිනිස්සුන්ගේ හිත හදන්නේ කොහොමද ?. මොනවද කරන්න ඕන දේවාල කාරයෝ විශ්වාස කරන්නේ නැහැ බන් උන් ලගට ගියාම මේ දේවල් වවාගෙන කනවා.![]()



Uba dana ube ada yata mutiyaka thaba kolayak puchana kam. Lol.![]()
රත්තරං;19743118 said:ඕක උබව වද වෙන්න දාපු එකක්. දැන් කරන්න දෙයක් නෑ.. උබට කසාදයක් කරගන්න වෙන්නේ නෑ. ඒ දුකට උබ මැරිල යයි..
උබ කොඩිවිනේ කැපුවා කියමු.. එතකොට ගමේ මිනිස්සු ඕක දැනගන්නවා. එතකොට උබ වද වෙලා කියල කව් රුවත් උබට කෙල්ලෙක් දෙන්නේ නෑ. ඒ දුකට උබ ඒත් මැරිල යනවා
දැන් උබ මැරෙනවා කරන්න කිසිම දෙයක් නෑ බන්![]()
Owa Nam Boru wada ..Kawhari danna ekek ne bn Umbe anda yatatama daala thiyenne.... Pahanak thiyala hamadama Budun Wadala katawath paw denne nathuwa Business eka karahan hitahan.. Katawath Monawath karanna ba
![]()




Owa Nam Boru wada ..Kawhari danna ekek ne bn Umbe anda yatatama daala thiyenne.... Pahanak thiyala hamadama Budun Wadala katawath paw denne nathuwa Business eka karahan hitahan.. Katawath Monawath karanna ba
![]()