මචන්ලා අනේ මට උදව් කරන්න ...........
මම ලගදි සව්න්ඩ් කාඩ් එකක් ගත්තා...ඉතින් ඒකට එක්ස්පී සපෝට් කරන්නෙ නැහැ... ඉතින් මම වින්ඩෝස් 7 එකක් හොයලා දැම්ම..[ultimate]
ඒක ගින්දරට වැඩ......
හැබැයි internet ආවට පස්සේ එයා බලෙන්ම update
වෙනවා...
ඉතින් දැන් ඒක ට්‍රයල් පීරියඩ් එකක් ප්‍රකාශයට පත් කරලා...
අනේ මේක හදා ගන්න ක්‍රමයක් ඒකියන්නේ මේක නීත්‍යානුකුල බවට පත් කරගන්න ක්‍රමයක් කවෘහරි
කෙනෙක් කියලා දෙනවද.............ප්ලීස්