මචන්ලා අනේ මට උදව් කරන්න ...........

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මචන්ලා අනේ මට උදව් කරන්න ...........

    මම ලගදි සව්න්ඩ් කාඩ් එකක් ගත්තා...ඉතින් ඒකට එක්ස්පී සපෝට් කරන්නෙ නැහැ... ඉතින් මම වින්ඩෝස් 7 එකක් හොයලා දැම්ම..[ultimate]
    ඒක ගින්දරට වැඩ......
    හැබැයි internet ආවට පස්සේ එයා බලෙන්ම update

    වෙනවා...
    ඉතින් දැන් ඒක ට්‍රයල් පීරියඩ් එකක් ප්‍රකාශයට පත් කරලා...
    අනේ මේක හදා ගන්න ක්‍රමයක් ඒකියන්නේ මේක නීත්යානුකුල බවට පත් කරගන්න ක්‍රමයක් කවෘහරි
    කෙනෙක් කියලා දෙනවද.............ප්ලීස්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට තේරුනේ නෑ...
    වින්ඩෝස් 7 න්ද ට්‍රයල් කාලයක් ප්‍රකාශ කරල තියෙන්නෙ

    සවුන්ඩ් කාඩ් එකේ වර්ගෙ මොකක්ද..
    ඇයි එක්ස්පී වලට වැඩ නැත්තෙ
     

    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මට තේරුනේ නෑ...
    වින්ඩෝස් 7 න්ද ට්‍රයල් කාලයක් ප්‍රකාශ කරල තියෙන්නෙ
    සවුන්ඩ් කාඩ් එකේ වර්ගෙ මොකක්ද..
    ඇයි එක්ස්පී වලට වැඩ නැත්තෙ

    my computer properties giyahama 23 day activate kiyala watila thiyanawa....
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Hazar loader kiyala app ekak tiyey eken 7 Crack kara ganin.

    Mageth tiyenne Ultimate eka Crak karala eken Kisis gemak netuwa Update idan weda :P
     
    Jul 18, 2011
    133
    8
    0
    ඌ එහෙනම් යුද ප්‍රකාශ කරලා.. දැන් අප්ඩේට් එක නවත්තන්නනෙ start>control panel > Automatic Updates ඕන ගිහින් වැඩේදෙන්න.:yes::D