මචන්ලා උදව්වක් ඔනි
මගෙ කාර් එක අරන් ගිය අවුරැද්දෙ ඉන්ෂුවරන්ස් කරෙ සෙලින්කො එකේ කාර් එකෙ වටිනාකම දැම්මෙ ලක්ෂ 30 ක් ඉන්ෂුවරන්ස් එක ගෙවුවා 96000 ක්... එතකොට ඉන්ෂුවරන්ස් කාරය කිව්වෙ ඊලග අවවුරැද්දෙ 30% ක් අඩු වෙනව කිව්ව ඒ කියන්නෙ 62000 ක් ඒත් අද ඉන්ෂුවරන්ස් එක ගෙවන්න ගියා අඩු වෙලා තියෙන්නෙ 15% 82000 ක් ගෙවන්න ඔනිලු.... ඉන්ෂුවරන්ස් එක වෙන එකක දානව කියව්වම ඒකත් බැලු කාර්ඩ් එක ඇවිත් තියන නිසා
මන් මොනාද බන් කරන්න ඔනි මේකට දන්න එකෙක් කියපන්කො