මචන්ලා තීරනයක් ගන්න උදවුවක් දෙන්න....

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා තීරනයක් ගන්න උදවුවක් දෙන්න....

මම ඩුබායි දැන්ට ඉන්නේ.. මම වැඩ කරන තැන මාත් එක්ක තව ඩිසයිනර් කෙනෙක් ඉන්නවා... ඒත් දැන් දෙන්නෙක්ට කරන්න තරම් වැඩ නෑ මෙහේ ආර්තික තත්වේ එච්චර හොද නැති නිසා.. බොස්ලාටත් කරන්න දෙයක් නැතුව ඉන්නේ මම අවු:2කට අත්සන් කරලා ඇවිත් ඉන්න නිසා..

මට දැන් පොඩි බිස්නස් අයිඩියා එකක් ඇවිත් තියනවා ලංකාවට ගිහින් කරන්න. ඒක නිසා මම බැලුවේ බොස්ට කතා කරලා මාස තුනක පඩියි ටිකට් එකයි දෙන්න මම යන්නම් කියන්න. මොකද ඒගොල්ලන්ට ඒක වාසියි මාව පඩි දිදී නිකන් තව මාස 10ක් තියන් ඉන්නවට වඩා... හැබැයි මුන් හෙන පෙරේතයෝ නීතියගැන කිසිදෙයක් දන්නේ නෑ. ඒ නිසා කියන්නත් බයයි...

මේක කියන එක හොදයිද?? කියන්න ගිහින් කෙලවෙයිද?? කියලා ඔයාලගේ අදහස් ටිකක් ඕනේ.. මොකද මට පේන දේවල් වලට වඩා වෙනස් වෙනස් පැති ඔයාලට පේන්න පුලුවන්...

බොහොම ස්තූතියි...
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mokakda machan job eka ? un awulak nethnam ithin 10months inna puluwanne neda ?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    mokakda machan job eka ? un awulak nethnam ithin 10months inna puluwanne neda ?

    ඔව් මචන් ගේමක් නැතුව ඉන්න පුලුවන්... ඒත් බිස්නස් අයිඩියා එක දැන්ම පටන්ගත්තොත් හොදයි කියලා හිතෙනවා... ඒකයි මෙහෙම දෙයක් කරන්න කල්පනා කලේ...

    මම ඩිසයිනින් කරන්නෙ මචන්...
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තොට පිස්සු යකෝ.ඔලුව අතගාලා බලපිය අං එනවද කියලා,ලංකාවේ කිසිම දෙයක් ස්ථාවර නෑ මචන් බිස්නස් එකකට අත ගහන්න තරම්,එහෙම වාතාවරනයක් ආවොත් බැහැපන් ලංකාවට,ඔහෙ ඉඳගනම මොකක් හරි වෙන ජොබක් හෝ වෙන කම්පැනි එකකට ජොයින් වෙයන්,ඉස්සරලා තව තව උඹේ ආර්ථිකේ හදාගනින්,මොකද උඹේ බිස්නස් එක ලොස් උනොත් (එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා) ඒ පාඩුව දරාගන්න පුළුවන් වෙන්න ඔනා,ලංකාවෙ බිස්නස් එකක් කරලා ගොඩ එන්න පුලුවන් ස්ථාවරයක් දැනට නෑ,එච්චරයි කියන්න තියෙන්නෙ,මාගෙ අදහස් දැක්වීම- -අවසානයි,කියැවූ ඔබ සැමට ස්තූතියි
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    එහෙමද මචන්ලා.... ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න තත්වයක් ඇත්තේම නැද්ද??

    හරියන එකක් වත් නැද්ද ඉස්සරහට... මොකද මගේ කොහොමත් මේ මාස 10න් පස්සේ ඉන්න අදහසක් නෑ...

    මට පුංචි දුවෙක් ඉන්නේ එයාව එහේ දාලා මෙහේ ඉන්න මම කැමති නෑ බන්.. ආවේ අවු:02කට කීයක් හරි හොයාගෙන යන්න.. ඊට වඩා පවුලා දාලා මෙහේ ඉන්න අදහසක් නෑ... එහෙම පවුල් කන්න බෑ බන්...

    මෙහේ වයිෆ් දරුවා ගන්න පුලුවන් ජොබ් එකක් සෙට් උනොත් නම් ඉන්නවා නැත්තන් අනිවා එනවා මචන්...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    තොට පිස්සු යකෝ.ඔලුව අතගාලා බලපිය අං එනවද කියලා,ලංකාවේ කිසිම දෙයක් ස්ථාවර නෑ මචන් බිස්නස් එකකට අත ගහන්න තරම්,එහෙම වාතාවරනයක් ආවොත් බැහැපන් ලංකාවට,ඔහෙ ඉඳගනම මොකක් හරි වෙන ජොබක් හෝ වෙන කම්පැනි එකකට ජොයින් වෙයන්,ඉස්සරලා තව තව උඹේ ආර්ථිකේ හදාගනින්,මොකද උඹේ බිස්නස් එක ලොස් උනොත් (එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා) ඒ පාඩුව දරාගන්න පුළුවන් වෙන්න ඔනා,ලංකාවෙ බිස්නස් එකක් කරලා ගොඩ එන්න පුලුවන් ස්ථාවරයක් දැනට නෑ,එච්චරයි කියන්න තියෙන්නෙ,මාගෙ අදහස් දැක්වීම- -අවසානයි,කියැවූ ඔබ සැමට ස්තූතියි

    :yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සැමගේ උපදෙස් මත දැන්ම ලංකාවට එන එක නවත්තලා දැම්මා....

    ඒත් තව මාස 10කින් මම එනවා... එතකොට ලංකාවේ තත්වේ වෙනසක් වෙලා තියෙයිද??

    ඒ නැතන් එන්න වෙනවා බන්... දරුවා දාලා මෙහේ ඉන්න බෑ මචන්ලා

    මට හැමදේටම වඩා මගේ දරුවා ලොකුයි...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සැමගේ උපදෙස් මත දැන්ම ලංකාවට එන එක නවත්තලා දැම්මා....

    ඒත් තව මාස 10කින් මම එනවා... එතකොට ලංකාවේ තත්වේ වෙනසක් වෙලා තියෙයිද??

    ඒ නැතන් එන්න වෙනවා බන්... දරුවා දාලා මෙහේ ඉන්න බෑ මචන්ලා

    මට හැමදේටම වඩා මගේ දරුවා ලොකුයි...

    daruwa lokui nam daruwa gana hithnwanam ohe idala keeyak hari hamba kara ganin...puluwan kaale....daruwage muuna balala ena sanaseema wage nemei bn issarahata mehe kelama wela yai wage
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    සැමගේ උපදෙස් මත දැන්ම ලංකාවට එන එක නවත්තලා දැම්මා....

    ඒත් තව මාස 10කින් මම එනවා... එතකොට ලංකාවේ තත්වේ වෙනසක් වෙලා තියෙයිද??

    ඒ නැතන් එන්න වෙනවා බන්... දරුවා දාලා මෙහේ ඉන්න බෑ මචන්ලා

    මට හැමදේටම වඩා මගේ දරුවා ලොකුයි...

    පිස්සුද බන්. ලංකාවට තව අවුරුදු පහකින්වත් සාමාන්‍ය තත්වයකට එන්න බෑ. පුළු පුළුවන් හැම එකාම ට්‍රයි කරන්නේ වෙන රටකට පනින්න. බලපන් ඔසී, නිව්සිලන්ඩ් පනින්න තියන තරගේ. අනිත් පැත්තෙන් කොරියා දුවන වැඩේ. ඔහේම ගොඩ යන්න බලපන්. දැන්ම මෙහෙ ආවොත් සුම්මා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    daruwa lokui nam daruwa gana hithnwanam ohe idala keeyak hari hamba kara ganin...puluwan kaale....daruwage muuna balala ena sanaseema wage nemei bn issarahata mehe kelama wela yai wage

    ඒත් ගෑනු දරුවෝ දාලා අවුරුදු ගනන් රට හිටියම පවුල් ජීවිත අවුල් වෙනවානේ බන්... අනික ගෑනු දරුවෙක් මචන් මට ඉන්නේ... තාත්ත ඉන්නම ඕනනේ ලග එයාගේ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ මචන් කාසියක් උඩ දාලා තීරණයක් ගනින්

    උබගේ ලැබීම අනුව එක්කෝ උබ විනාස වෙයි නැත්තම් ශේප් වෙයි

    මෙහෙ තත්වය ගැන නම් අනාවැකි කියන්න අමාරුයි