මචන්ලා තීරනයක් ගන්න උදවුවක් දෙන්න....

kc_0304

Active member
  • Sep 28, 2014
    119
    53
    28
    මචන් කවදාවත් ජොබ් එකකින් අයින් වෙනකොට හිතන්නෙපා මම ඉන්නකොට බොස්ට පාඩුයි කියන එක.බොස් තනි අයිතිකාරයෙක් නම් තමන්ට ගොඩාක් උදවු කරානම් එහෙම හිතල අයින් වෙන්න පුළුවන්. එත් ඕක කොම්පැණි එකක් නම් එච්චර හිතන්නෙපා. එයාලට පුළුවන් නම් පඩි දීලා නිකම් හරි තියාගනියි. එහෙම පාඩුයි නම් කිවුව වගේ පඩි දීල ලංකාවට එවයි. අන්න එදාට කතා කරන්න ඔය වචන ටික තියා ගනින් බන්.එතකන් බිස්නස් එක ගෙන ෆුල් ප්ලැනක් ගහපන්,හොයපන්,
    බලෙන් ටින් කිරි ගාගන්න එපා.
    වයිෆ්, ළමයි දාල රට යන්නේ කට්ට කන්නේ හොද ජීවිතයක් හද ගන්නනේ. ඒ ගැන හිතල ආත්මාර්ථකාමී වෙයන්.,

    ජොබ් එකට ආදරේ කරත් කම්පනියට පණ දෙන්න යන්න එපා.
    දැන් ඉන්න බොස් කොච්චර හොදට හිටියත් ඊලගට එන එකාට උබව හරි නෑ කියල හිතුනොත් සොරි ඩොට් කොම්.
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    mehe enne epa kollo.... oya ten months aniwa adapan...e atharatura ohema thawa ekak hoyaganin...waradilawath lankawata awilla nam mukuth karanna hetanna epa me kaaleee
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් කවදාවත් ජොබ් එකකින් අයින් වෙනකොට හිතන්නෙපා මම ඉන්නකොට බොස්ට පාඩුයි කියන එක.බොස් තනි අයිතිකාරයෙක් නම් තමන්ට ගොඩාක් උදවු කරානම් එහෙම හිතල අයින් වෙන්න පුළුවන්. එත් ඕක කොම්පැණි එකක් නම් එච්චර හිතන්නෙපා. එයාලට පුළුවන් නම් පඩි දීලා නිකම් හරි තියාගනියි. එහෙම පාඩුයි නම් කිවුව වගේ පඩි දීල ලංකාවට එවයි. අන්න එදාට කතා කරන්න ඔය වචන ටික තියා ගනින් බන්.එතකන් බිස්නස් එක ගෙන ෆුල් ප්ලැනක් ගහපන්,හොයපන්,
    බලෙන් ටින් කිරි ගාගන්න එපා.
    වයිෆ්, ළමයි දාල රට යන්නේ කට්ට කන්නේ හොද ජීවිතයක් හද ගන්නනේ. ඒ ගැන හිතල ආත්මාර්ථකාමී වෙයන්.,

    ජොබ් එකට ආදරේ කරත් කම්පනියට පණ දෙන්න යන්න එපා.
    දැන් ඉන්න බොස් කොච්චර හොදට හිටියත් ඊලගට එන එකාට උබව හරි නෑ කියල හිතුනොත් සොරි ඩොට් කොම්.

    බොසාට පාඩුයි කියලා නෙවෙයි බන් මෙහෙම කරන්න හැදුවේ බිස්නස් එක පටන් ගන්න පරක්කු කරන්න කරන්න අවස්තාව මගහැරෙයි කියලා බයට.

    ඒත් ගොඩක් අය කියන්නේ දැන් ලංකාවේ බිස්නස් පටන් ගන්න හොද කාලයක් නෙවෙයි කියලා..

    ඒ නිසා මටත් හිතෙනෙවා උබ කියනව වගේ බිස්නස් එක ගැන තව ස්ටඩී කරලා පස්සෙම පටන් ගන්න...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    mage Bappa kenekuth rata inne machn mata mathaka athi kaaleka idan. mehe innakan hari income ekak ne. rata giya hinda yamak kamak thiyenava. eyaata Duwala dennek innava ban. dennage future eka thibbata wadiya hodai. amma hodata balaa gannava. umbath hoda vidiyak balapan. duwa laga nathuwa amarui nam lagata ganna balapan. eka paarata lankave Business karanna amarui ban dan. competition ekath wadi. minissunge economy ekath tikak avul.