ලේසිම දේ පොලියට දෙන එක.. ඒත් කිසිම ලිය විල්ලක් නැතුව පොලියට දෙන්න එපා... චෙක් එකක් ගන්න 50000 දෙනවනම් 100000 දාල.. තව මුද්දරයක් පිට අත්සන් කරල ලියුමක් ගන්න සල්ලි අතට දෙන්න එපා බෑන්ක් එකවුන්ට් එකකට දාල ස්ලිප් එක ගන්න... මමත් ඔය බිස්නස් එක කරන්ව කැමතිනම් ශුවර් එකෙක් අල්ලල දෙන්නම්.. ඩේලි ගන්නවනම් 50,000 දවසට 1000 ගානේ දවස් 63 අරගෙන දෙන්නම්.. නැත්නම් මාසෙට සීයට 10 ගානෙ පොලියක් අරගෙන දෙන්නම් ඒ කියන්නෙ 5000 මාසෙට මාස තුනෙන් සල්ලි අරන් දෙන්නම්..උබ කෝස් එකක් කරන්න කියපු නිසයි එහෙම කිව්වෙ නැත්නම් කරන්නෙ පිටින් සීයට හතට අරන් මම තුනක් තියන් දහයට දෙන එක කැමතිනම් ඉන්බොක්ස් කරපන්
මම තව පොඩ්ඩක් කල්පනා කරලා ඔයාට මැසේජ් එකක් දාන්නම් හොඳද
මිනිස්සු එහෙම පොලියට ගන්නවද මචන්
ගොඩක් ස්තූතියි මචන් කරන උදව්වලට..මට වචනත් ලොකු හයියක්
මේකට කෙල වෙයිද දන්නෙ නෑ..මචන් අර කොටස් ගන්ඩ පුලුවන් නේද..කොටස් වෙලඳපොලේ..දන්නවද ඒ ගැන
uba invest karanna idea ekak thiyenawa nam kiyapan... copy trade karapan hoda invester kenekwa 





