මචන්ලා පොඩ්ඩක් මෙහෙට එනවද..මට ලොකු උදව්වක&#353

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43
    ලේසිම දේ පොලියට දෙන එක.. ඒත් කිසිම ලිය විල්ලක් නැතුව පොලියට දෙන්න එපා... චෙක් එකක් ගන්න 50000 දෙනවනම් 100000 දාල.. තව මුද්දරයක් පිට අත්සන් කරල ලියුමක් ගන්න සල්ලි අතට දෙන්න එපා බෑන්ක් එකවුන්ට් එකකට දාල ස්ලිප් එක ගන්න... මමත් ඔය බිස්නස් එක කරන්ව කැමතිනම් ශුවර් එකෙක් අල්ලල දෙන්නම්.. ඩේලි ගන්නවනම් 50,000 දවසට 1000 ගානේ දවස් 63 අරගෙන දෙන්නම්.. නැත්නම් මාසෙට සීයට 10 ගානෙ පොලියක් අරගෙන දෙන්නම් ඒ කියන්නෙ 5000 මාසෙට මාස තුනෙන් සල්ලි අරන් දෙන්නම්..උබ කෝස් එකක් කරන්න කියපු නිසයි එහෙම කිව්වෙ නැත්නම් කරන්නෙ පිටින් සීයට හතට අරන් මම තුනක් තියන් දහයට දෙන එක කැමතිනම් ඉන්බොක්ස් කරපන්

    මම තව පොඩ්ඩක් කල්පනා කරලා ඔයාට මැසේජ් එකක් දාන්නම් හොඳද :) මිනිස්සු එහෙම පොලියට ගන්නවද මචන් :) ගොඩක් ස්තූතියි මචන් කරන උදව්වලට..මට වචනත් ලොකු හයියක්
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    loku return ekak balaporoththu wenawa nam loku risk ekakuth ganna wenawa ban...

    masa 6n double karanawa nam 6n okkoma loss wenath ida thiyenawa..ekth mathaka thiyaganin...

    අන්න ඒකනෙ මචන්..ලොකු රිස්ක් එකක් ගන්ඩ බයයි මට.තියෙන්නෙත් 52,077 යි.. :lol: මේකට කෙල වෙයිද දන්නෙ නෑ..මචන් අර කොටස් ගන්ඩ පුලුවන් නේද..කොටස් වෙලඳපොලේ..දන්නවද ඒ ගැන :)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    අන්න ඒකනෙ මචන්..ලොකු රිස්ක් එකක් ගන්ඩ බයයි මට.තියෙන්නෙත් 52,077 යි.. :lol: මේකට කෙල වෙයිද දන්නෙ නෑ..මචන් අර කොටස් ගන්ඩ පුලුවන් නේද..කොටස් වෙලඳපොලේ..දන්නවද ඒ ගැන :)

    ow kotas ganna puluwan :yes: uba invest karanna idea ekak thiyenawa nam kiyapan... copy trade karapan hoda invester kenekwa :yes: habai risk eka amathaka karanna epa :yes:
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    ow kotas ganna puluwan :yes: uba invest karanna idea ekak thiyenawa nam kiyapan... copy trade karapan hoda invester kenekwa :yes: habai risk eka amathaka karanna epa :yes:

    මචන් මේක ඉතින් ශුවර් නැද්ද.. :)

    අඩේ මේකම දාපු ත්‍රේඩ් එකක්...නෑ නෑ බම්ප් කරන්නේ නෑ.. :lol:

    මචන් කරන්ඩ නම් ආසයි, බයයි :(
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මචන් මේක ඉතින් ශුවර් නැද්ද.. :)

    අඩේ මේකම දාපු ත්‍රේඩ් එකක්...නෑ නෑ බම්ප් කරන්නේ නෑ.. :lol :

    මචන් කරන්ඩ නම් ආසයි, බයයි :(

    eka thamai kiwwe man high return ona nam risk ekath e wagemai,, invest nemei onama deka :yes:
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    eka thamai kiwwe man high return ona nam risk ekath e wagemai,, invest nemei onama deka :yes:

    සාමන්‍යන් 50,000 කින් කීයක් වගේ හොයන්ඩ පුලුවන්ද... :rolleyes: within 6 months අඩේ ආසයි උඹේ proof දැක්කම :love:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සාමන්‍යන් 50,000 කින් කීයක් වගේ හොයන්ඩ පුලුවන්ද... :rolleyes: within 6 months අඩේ ආසයි උඹේ proof දැක්කම :love:

    uba podi leverage ekak use karala risk eka aduwen karanawa nam 6mon walth double karanna puluwan.. eka depend wenne uba invest karana widihata.. n risk eka amathaka karanna epa :yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    uba awrudu 21 di ohoma hitana eka loku deyak machan . oya 50 n kotasak wiyadam karala internet ganin net tiyenawa kiyanne mulu lokema ube ata laga .eeta passe eken ube hakiyawa tiyena patte deyak study krrapan
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Lesi krama ne bn salli double krnda oya kara wage thawa wada tikak krna eka thma hoda...AL pass nm maseta 20000+ jobak hoyaganna amaru ne nh...monada AL walata kre mcn....oya salli ohoma tyagena ara wage jobak 6 months wtrs krns eka thama hoda....igenaganipu deka watinkms nathiwen ne.......wish you all the best mcn....
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    uba podi leverage ekak use karala risk eka aduwen karanawa nam 6mon walth double karanna puluwan.. eka depend wenne uba invest karana widihata.. n risk eka amathaka karanna epa :yes:

    අනේ කරන විදිහ කියලා දෙන්ඩකො මචන්.. :love: :) ඉස්සෙල්ල 5000කින් වගේ පටන් ගත්තොත් මොකද :rolleyes:
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    uba awrudu 21 di ohoma hitana eka loku deyak machan . oya 50 n kotasak wiyadam karala internet ganin net tiyenawa kiyanne mulu lokema ube ata laga .eeta passe eken ube hakiyawa tiyena patte deyak study krrapan

    ගොඩක් ස්තූතියි අයියේ වචන වලට, :) :love: මම දැනට පාවිච්චි කරන්නේ 2GB පැකේජ් එකක්..ඒකෙන් තමා tutorial එකක් හරි බලන්නේ... :) ඒත් ඉතින් Dip එකක් හරි කරලා තියෙන එක වටිනවනේ... :)
     
    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    Lesi krama ne bn salli double krnda oya kara wage thawa wada tikak krna eka thma hoda...AL pass nm maseta 20000+ jobak hoyaganna amaru ne nh...monada AL walata kre mcn....oya salli ohoma tyagena ara wage jobak 6 months wtrs krns eka thama hoda....igenaganipu deka watinkms nathiwen ne.......wish you all the best mcn....

    A/L වලට කලේනම් Maths අයියේ... :)
    ඔව් ඔයා කියන කතාවත් ඇත්ත :) මම තව කල්පනා කරලා හොඳම දේ කරනවා... :) ගොඩක් ස්තූතියි comment එකට :love: :)