මචන්ලා පොඩි උදව්වක් ඕනෙ

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
Tor Browser try කරලා බලපන් ;) ඕකෙන් FB එහෙමනං යන එක recommend කරන්න බැ :no:

සාමාන්‍ය දැනීමට මේක කියන්නේ. Company policies violate කරන එක ගොඩක් තැන් වල ඔය හිතන තරන් සරල දෙයක් නෙවේ අහු උනොත් :)