මචන්ලා පොඩි උදව්වක් ඕනේ....

CoolBro

Active member
  • Sep 16, 2014
    720
    229
    43
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ....

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ....
    කාර් එක පස්සට ගනිද්දි ගේට්ටුවේ අයිනේ පොඩ්ඩක් වැදිලා හිරුනා (back light ) and body පාර ටිකක් පේනවා ලගට ගියාම
    මගේ insurance එක ශ්‍රීලංකා insurance මට දැනගන්න ඕනේ ගෙදරදී වහනයක් වැදුනොත් Claim එක ගන්න පුලුවන්ද
    මොනාද insurance කාරයත් එක්ක කතා කරන්න ඕනේ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොනාද insurance කාරයත් එක්ක කතා කරන්න ඕනේ
    ekata kallak innawada,kawadda lagadi baduwak gahuwada, kella adata gihama monada kiyanne...HD wala link thiyenawada aa...mokada wenda ona..anna ea wage dewal thama kotimma kathawenna ona....
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගන්න පුලුවන් හැබැයි එදාම වගේ එයාලට කියන්න ඕනේ, අපිත් අරගෙන් තියෙනව පොලත්තක් වැනට ඔය කට්ටියගෙන් හැබැයි ඔයාගේ ඉන්සුවරන්ස් එකෙන් ඕක කවර් වෙනවද දන්නෙ නෑ
     
    Last edited: